එක එක දවස් වලට වයින් ස්ටෝස් වහන එකෙ තෙරුමක් නෑ කියලා තමා මගේ අදහස. පෝයට / වෙනත් විශේෂ උත්ස්වව වලට ඕක වැහුව කියල අත් වෙන විෂේශ අරමුන මොකක්ද බං? බොන අය, කලින්ම ස්ටොක් කරගන්නවා. රෙස්ටොරන්ට් වල සීන් එක ඊට හපං. ලෝකල් අයට බොන්න බෑ එදාට. ෆොරිනර්ස් ලට අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් දැන් නම් මේවා ජොක්ස්...