SEA-WE-ME-6 එක ගැන නම් විස්තර තියෙනවා. Complete වෙන්නෙ 2025. ඒත් ඉතුරු Submarine Cable එක ගැන කොහේවත් ලංකාවට Connection එකක් එනවා කියලා කියලා නෑ නෙ. :cautious:
PS
https://www.submarinecablemap.com/submarine-cable/india-asia-xpress-iax
iax - ගැන විතර හම්බුනා. 2024 June වල Complete වෙනවා...