Facebook එකෙ User Group එකක් තියෙනවා. එක එකා, එක එක කතන්දර කියනවා. හැබැයි මට තේරිච්ච විදියට, සාමාන්යයෙන් කලබලයක් නැතුව හෙමිහිට (30 - 60 Kmph), කිට්ටුව කිට්ටුව දුවන අයට අවුලක් නෑ වගේ. හැබැයි අබාන්ස් එකේ Service කේස් කියලත් දැක්කා. කෝකටත් Fb Group 1 ta Join වෙලා බලන්න.