1. Lionzzz

    Magulakda ban gmail log wenawada ubalage

    log wela inne. wada
  2. Lionzzz

    Frimi aluth update eken passe aulne

    Nope :/
  3. Lionzzz

    Frimi aluth update eken passe aulne

    iOS walata tibbe na.
  4. Lionzzz

    Frimi aluth update eken passe aulne

    Update උනා, NFC Payments එන කතාවක් තියෙනවා. Apple Pay & Google Pay එවි ඒ කියන්නෙ 🙃🙂🙃
  5. Lionzzz

    හොදටම කරේ SLTMobitel, 2 Dialog (Based on 2023 Data)

    Full Report: https://media.nperf.com/files/publications/LK/2024-02-01_Barometre-mobile-connections-srilanka-nPerf-2023.pdf පොඩ්ඩක් වෙන රටවල් වල Speed එකත් බලන්නකෝ : https://www.nperf.com/en/awards
  6. Lionzzz

    Fuel price revised (March 2024)

    Fuel Amount Up / Down 95 Petrol 09 Down ⬇️ Super Diesel 10 Down ⬇️ Kerosin 05 Down ⬇️ Price of Octane 95 Petrol reduced by Rs.9 to Rs.447 per litre, Super Diesel reduced by Rs.10 to Rs.458 and Kerosene reduced by Rs.5 to Rs.257 per litre. Prices of Octane 92 Petrol and Auto Diesel...
  7. Lionzzz

    විදුලි ගාස්තුව පහළට

    අඩෝ, එහෙනම් Complain කරපං. දවස් ගාන පහු වෙනවා කියන්නෙ අවුල් නේ.
  8. Lionzzz

    විදුලි ගාස්තුව පහළට

    Online? Complain kare nadda?
  9. Lionzzz

    Questions Recommend a Sun Cream

    bump
  10. Lionzzz

    විදුලි ගාස්තුව පහළට

    Online Billing තියෙන අයට එදාම Tariff එක චේන්ජ් වෙනවා, අනිත් අයට ඊලග Bill එකේ ඉදලා. (කලින් පාර මනු කියවන කෙනා ආවම කිව්වෙ ඔහොම)
  11. Lionzzz

    Questions Recommend a Sun Cream

    bump
  12. Lionzzz

    Questions Recommend a Sun Cream

    ඉර එලියෙන් ආරක්ෂා වෙන්න හොද Sun Cream එකක් රෙකමන්ඩ් කරන්න. ගන්න තැනකුත් එක්ක රෙකමන්ඩ් කරන්න පුලුවන්නම් තව හොදයි.
  13. Lionzzz

    5KW On Grid Solar එකක් ගහන්න

    Solar එකක් ගහන්වනම් Reputed තැනකින් ගහන්න.. Power Availability එක හුගක් Critical නම් Hybrid System එකකට යන්න. ජය. ගන්න කලින් කිට්ටුව Solar ගහපු අයගෙන් හොයලා බලන්න. සමහර වෙලාවට Company එක හොද උනාට වැඩක් නෑ, ඒ හරියේ ලෝඩ් එක වැඩි නම්.

    No contents