1. Lionzzz

    පාස්වර්ඩ් ලෙසියෙන් මැනේජ් කරගන්න ටිප්ස් කියන්න?

    Google / Microsoft / Apple PW manager (iCloud Keychain). ඔය ඔක්කෝම Free . හැබැයි අවුල තියෙන්නෙ OS එක හරි Browser එක හරි වෙනස් උනොත් කේස්. Cross Platform Use කරන කෙනෙක් නම් Ex : Windows, iOS & Android මෙන්න මෙවගෙන් එකක් Try කරන්න. හුගක් ඒවා Paid හැබැයි. ඒ වගේම Zero Knowledge Architecture එකට...
  2. Lionzzz

    Dialog Home BB එකේ Call divert කරන්න බැරිද ?

    HomeTalk app eka dan na neda?
  3. Lionzzz

    Fuel Price Revision - (April 2024)

    Private Vehicles Demotivate කරන්න කලින් හරියට Public transport එකක් තියෙන්න ඕන. උදාහරනයක් විදියට Public Transport ගැන හිතපංකො, බස් වලට තෙල් ගහන්න QR System එකක් දුන්නානම්. මාසෙ අග, Government එකට පුලුවන් ගහපු තෙල් ප්‍රමානෙ එක්ක Cash Transfer එකක් දාන්න [සාමාන්යය මිලට තෙල් ගහනවා, ලීටරෙට Special...
  4. Lionzzz

    Fuel Price Revision - (April 2024)

    Industrial Use එකටයි, Public Transport වලටයි ඔචරටම ආදරේ නම් ඒ දෙකට වෙනමම වැඩපිලිවලක් හදන්න ඕන. කලින් වගේ Diesel අඩු කරලා, එකෙ වියදම Petrol එකට එකතු කරන එකනම් මහා විකාර වැඩක්. කොච්චර නම් Private Vehicle තියෙනවද Diesel වලින් දුවන. ඔය කලින් ගිය පාරෙ ගිහිල්ලා තමයි Crisis එකකට ගියේ.
  5. Lionzzz

    Fuel Price Revision - (April 2024)

    ඇයි ඒ පෙට්‍රොල් ඔය ගානටම තියලා ඩීසල් අඩු කරන්න ඕන?
  6. Lionzzz

    Fuel Price Revision - (April 2024)

    $ එක බැහැලා රට සංවර්ධනය උනාට මේවා අඩු වෙන්නෙ නෑ නෙ.
  7. Lionzzz

    NFC supported Payment Apps in SL??

    VISA / Master / Amex : Same story
  8. Lionzzz

    Free spy apps මොනවාද

    bump
  9. Lionzzz

    බයික් එක ස්ටාට් කරද්දි මේ කරන වැඩේ අවුල්ද?

    උදේට Main Stand එක ගහලා, Kick කරලා Start කරන්න.
  10. Lionzzz

    20$ දීල ආප්ප කමු

    මං හිතන්නෙ, මෙයා කියන්න හදන්නෙ එකක් කියන්නෙ එකක් වගේ. ආප්පෙ උනත් Value addition එකක් කරලා ටිකක් ගානකට විකුනන්න පුලුවන්. කොච්චර උනත් ලංකාවෙ Foreigner කෙනෙක් ආවාම වියදම් කරන්න විදි තියෙන්න ඕන. Scams වලින් හූරං කනවට වඩා, සුද්දා කැමැත්තෙන් වියදං කරන තත්වෙට යන්න ඕන (එතකොට ඌත් සතුටෙන් අපිත් සතුටෙන්)...
  11. Lionzzz

    අද සිට දුම්රිය ආසන වෙන්කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණයි

    ටිකට් ගන්න ඔක්කොම නාඩගං ටික නටලා ට්‍රේන් එකත් පරක්කු උනාම කොහොමද ආතල් එක.
  12. Lionzzz

    ලංකාව දියුණු වෙන්න නම් සහන මිලක්ද පිරිවැය මත ගලපන මිලක්ද

    පිරිවැය මත මිළ තමයි. සහන දීලා නේ මෙහෙම උනෙ. හැබැයි සහන දෙන්න ඕන අයට වෙනමම වැඩපිලිවලක් හදන්න ඕන (සමුර්දිය වගේ).
  13. Lionzzz

    Passbook නැති bank account?

    iPay, Frimi, Genie තුනේම Savings Account එකක් Create වෙනවා.
  14. Lionzzz

    Passbook නැති bank account?

    දැන් හුගක් බැංකු වලින් Passbook නැති Account Open කරන්න පුලුවන්. ඊටත් වඩා ලේසිම වැඩේ තමයි Frimi / Genie / iPay වගේ Wallet එකකට යන එක . Phone එකේ App එකෙන්ම Open කරන්න පුලුවන්
  15. Lionzzz

    Magulakda ban gmail log wenawada ubalage

    FB Down නිසා ඔක්කෝම ඒකට ලොග් වෙන්න Try කරනවා ඇති. Elon musk

    No contents