Registered post parcel missing>>>

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mage liyum 3k enna tiyenawa, sure ekatama ussala.

    samanyayen badu enawa tak gala hebei liyum 3k mage cheque ekka thama missing.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    tracking නම්බරය අරගෙන ප්‍රධාන තැපැල් කාර්යාලයකට යන්න ..එතන counter එකේ ඉන්න කෙනෙක් නැතිව ඔෆිස් එක ඇතුලේ ඉන්න නිලධාරියෙක්ට හෝ ප්‍රධාන තැපැල් නිලධාරී හම්බවෙන්න ..සිද්ධිය කියන්න ..එයාලා system එකෙන් බලලා කියයි ...අව්ලක් වෙලා තියෙනවා නම් පාර්සල් අංශයට call කරලා බලයි ....IPS light එකෙන් තමයි තැපැල් කාර්යාලය අය භාවිතා කරන්නේ ...ලංකාවට ඇවිල්ලා සති 2 කට වඩා නම් විතරක් ගිහිල්ලා මෙහෙම අහලා බලන්න ..දවස් 3-4ක් වගේ නම් වැඩක් නෑ ..ඕක ඔයාලගේ තැපැල් කාර්යාලයට එන්න ටික දවසක් යනවා ...සමහර වෙලාවට පාර්සල් පරක්කු වෙනවා මොකද දැන් පුළුවන් හැම පර්සලයක්ම පරික්ෂා කරන්න උත්සහ කරනවා වෙනදට වඩා ..!!
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    රෙජිස්ටර් ට්‍රැකින් චෙක් කරගන්න ඕන නම් ට්‍රැකින් නම්බර් එක දෙන්න විනාඩියෙන් චෙක් කරලා දෙන්නම්...:)
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    මම ali එකෙන් order කරපු බඩු වගයක් තාම නෑ. 2015-10-21 එහෙන් එවලා තියෙන්නෙ.tracking no එකත් තියෙනවා , අපිට ලංකාවෙන් postal එකෙන් check කරනන් පුලුවන්ද මොකද උනේ කියලා

    https://postal.malindaprasad.com/site/
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo

    මම ali එකෙන් order කරපු බඩු වගයක් තාම නෑ. 2015-10-21 එහෙන් එවලා තියෙන්නෙ.tracking no එකත් තියෙනවා , අපිට ලංකාවෙන් postal එකෙන් check කරනන් පුලුවන්ද මොකද උනේ කියලා

    Meken puluwan machn check kraganna...

    http://globaltracktrace.ptc.post/gtt.web/
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    tracking නම්බරය අරගෙන ප්‍රධාන තැපැල් කාර්යාලයකට යන්න ..එතන counter එකේ ඉන්න කෙනෙක් නැතිව ඔෆිස් එක ඇතුලේ ඉන්න නිලධාරියෙක්ට හෝ ප්‍රධාන තැපැල් නිලධාරී හම්බවෙන්න ..සිද්ධිය කියන්න ..එයාලා system එකෙන් බලලා කියයි ...අව්ලක් වෙලා තියෙනවා නම් පාර්සල් අංශයට call කරලා බලයි ....IPS light එකෙන් තමයි තැපැල් කාර්යාලය අය භාවිතා කරන්නේ ...ලංකාවට ඇවිල්ලා සති 2 කට වඩා නම් විතරක් ගිහිල්ලා මෙහෙම අහලා බලන්න ..දවස් 3-4ක් වගේ නම් වැඩක් නෑ ..ඕක ඔයාලගේ තැපැල් කාර්යාලයට එන්න ටික දවසක් යනවා ...සමහර වෙලාවට පාර්සල් පරක්කු වෙනවා මොකද දැන් පුළුවන් හැම පර්සලයක්ම පරික්ෂා කරන්න උත්සහ කරනවා වෙනදට වඩා ..!!

    මම බලන්නම් මචන්,
    IPS light එකෙන් තමා මමත් ඉස්සර Track කලේ එත් දැන් User name, password වැඩ කරන්නේ නැහැ,:no:
    ස්තුතියි සහෝ දැනුවත් කිරීමට,
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    mage nam thawama nathiwela na parcels 60+ gennala thiyanawa ekakwath nathiwela na
    but itikaware irala balala damage wela kiyala eke gahala nam ewala thiyanawa mehedi eth ewage thibba dewal nathiwela na

    ube ekath lagadi ei eth Singapore post chaina post walata wada speed mama parcels 5 withara gennala thiyanwa uparima 2 weeks walin enawa normal 10 days lankawedi nam tracking hariyata update wune na

    Ow machan mageth danata order karapuwa okkoma wage awilla thiyanawa bn,
    thawa poddak balanawa,
    Chain post nam patta slow thama bn..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    කව්රු හරි දන්නවද බන් IPS light එකේ User name, password වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා,

    (https://ipslight.upu.org/)

    IPS light nxt year එකේ ඉදන් වැඩ කරන එකක් නෑ... සයිට් එක අප්ඩේට් කරන එක නවත්තනවා.. කාට හරි IPS light එකෙන් මොනවා හරි ට්‍රැක් කරගන්න ඕන නම් මට කියන්න කරලා දෙන්නම්... :)