හිස නැති කුකුළෙක්
හිස නැති කුකුළෙක්
මීට වසර හැත්තෑවකට පෙර 1945 දී ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ ගොවිපළ හිමිකරුවෙක් කුකුළකුගේ ගෙල සිඳ දැමුවේය.
ගොවිපොළක එදිනෙදා සිදු වන මෙම සිදුවීම වසර හැත්තෑවකට පසුත් මෙතරම් අවධානයක් දිනා ගැනීමට සමත් වී ඇත්තේ ඇයි?
බෙල්ල කපා දැමූ කුකුළා මාස දහ අටක් හිසක් නොමැතිව...