උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී...
උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී...
උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාළකයින් අතරේ උඹ මට මහා වීරයෙක් උනා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක් ම කරලා දාන්න උඹ...