ගාල්ල - මාතර Highway Bus starting from town hall
චන්දේ නිසා අද ඉදල ගාල්ල - මාතර Highway Bus town hall එකෙන් පටන්ගන්නවලු. බස් ගහන්නේ කොතනද දන්න කෙනෙක් කියනවද
ඡන්දය වෙනුවෙන් බස් දුවන්නේ මෙලෙසයි
මහමැතිවරණය සඳහා නිවෙස් බලා යාමටත් යළි පැමිණීමටත් විශේෂ බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම සේවාව අගෝස්තු මස 14 වැනි දින සිට 18 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
හෙට (14) සිට 17වන දා දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ දක්වා අතිරේක බස්රථ යොදවන අතර මැතිවරණ දිනයේ දීපව්‍යාප්තවම අතිරේක බස්රථ යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැළසුම් කර තිබෙනවා.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කඩුවෙල - ගාල්ල සහ කඩුවෙල - මාතර යන සේවාවන්ට අමතරව කොළඹ පුරහලේ සිට ගාල්ල සහ මාතර දක්වාත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
මෙම නව සේවාව උදෑසන 5.00 සිට රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වනවා.
ඒ අනුව කඩවත සිට ගාල්ල දක්වා ගමන් කරන මගියෙකුගෙන් රුපියල් 400ක්ද, කඩවත සිට මාතර දක්වා ගමන් කරන මගියෙකුගෙන් රුපියල් 500ක් ද අය කිරීමට නියමිතයි.
කොළඹ පුරහලේ සිට ගාල්ල දක්වා රුපියල් 400ක්ද, පුරහලේ සිට මාතර දක්වා රුපියල් 500ක්ද අය කෙරෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
Source : http://nethfm.com/article/79785