26 සුනාමි එනව කිව්ව කතාව ඇත්ත වෙන්න යන්නේ..

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,898
    11,404
    113
    පස්සට යන්නෙ කෙසේ? හෙලවුනා කියලා කිසි නිව්ස් එකක් වත් ආවෙ නෑනෙ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචන් මුහුද පස්සට ගිහිල්ල වගේ. මිනිස්සු ගියා ඒක බලන්න. මාත් මේ යන ගමන්. Update එකක් දෙන්නම්. පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
    FAKE NEWS. THIS IS NOT 2004 , සින්හලු අප්ඩේටඩ් 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    ලොකු භූමිකම්පාවක්වත් නැතුව මුහුද පස්සට යනවා කියන්නෙ ඉතින් අනිවා හිටන් සර් මුහුදෙන් මතුවෙමින් පවතිනවා ඇති. "අමරබන්දු රූපසිංහ" කියලා කියනවා මුහුද පැත්තෙන් ඇහුනොත් එහෙම අපිට වහාම වාර්තා කරන්න. :yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කෝ ඕයි රතු බෝල
    ලොකු භූමිකම්පාවක්වත් නැතුව මුහුද පස්සට යනවා කියන්නෙ ඉතින් අනිවා හිටන් සර් මුහුදෙන් මතුවෙමින් පවතිනවා ඇති. "අමරබන්දු රූපසිංහ" කියලා කියනවා මුහුද පැත්තෙන් ඇහුනොත් එහෙම අපිට වහාම වාර්තා කරන්න. :yes:
    මු මේක දාලා නිදාගන්න ගිහින්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මචන් මුහුද පස්සට ගිහිල්ල වගේ
    e5fe23dc-e093-4d8e-b331-d3a001fa3e38-removebg-preview.png