1. M

    rent house help

    office එක කිට්‍ටුව තැනක් හොයාගන්න. කොළඹ traffic එකේ හැටියට office එකේ ඉඳල 10KM විතර දුරින් නැවතුනොත්, office එන්න පැය 1 1/2 කට වැඩිය යනව. උඹට කොළඹ job කෙරුවාව එපාවෙයි.
  2. M

    Bathroom එකට Tiles

    Read this - http://www.tilesshowrooms.com/ mount lavinia wala monalisa kiyala tile shop ekak thiyenawa. maxa tiles! but very expensive. - http://monalisa-tiles.com/
  3. M

    IT Company Like IFS

    ඔව් මචං
  4. M

    IT Company Like IFS

    ආතල් එක බලපන් කසාද බැඳල ලමයෙක් ඉන්න කාලෙට. එතකොට උඹට 5ට ගෙදර යන්න ඕනෙ වෙයි. පොඩි එකාගෙ මූන බලන්න. හැමදාම තරුණ කාලෙ තියෙන්නෙ නෑ. IT කියන්නෙ බැඳපු, ලමයි ඉන්න මිනිහෙකුට කරගහන්න අමාරු Field එකක් බං. මමත් ලමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. උඹලට තේරේවි මගේ වයසට ආවම.
  5. M

    IT Company Like IFS

    calcey එකත් ගොඩක් fexible කොම්පැණියක්. එන යන වෙලාවල් ගොඩක් දුරට care කරන්නෙ නෑ.
  6. M

    New IT Companies

    දන්නෙ නෑ බං
  7. M

    New IT Companies

    කසාද බැඳල ලමයි ඉන්න කාලෙක, වයස 35-40 උනාට පස්සෙ relax එකේ වැඩ කරන්න පුලුවන් 8-5 working time තියෙන IT කොම්පැනි ලංකාවෙ තියෙනවද? අද තරුණ කට්ටිය ඔය වයසට ආවම මොකෝ කරන්න හිතාගෙන ඉන්නෙ...???
  8. M

    New IT Companies

    අපොයි ඔව්. ඒ ගැන නම් ප්‍රශ්නයක් නෑ. පට්ට සිරා කොම්පැනියක්. ආතල් එකේ වැඩෙත් කරගෙන fun එකකුත් අරන් ඉඳතහැකි.
  9. M

    New IT Companies

    ඔව්. calcey එක QA වලට හොඳ කොම්පැනියක්! හැබැයි, ලොකුවට ගෙවන්නෙ නම් නෑ.
  10. M

    New IT Companies

    calcey එක හොඳ කොම්පැනියක්!
  11. M

    New IT Companies

    එකක් විතරක් දන්න උන් කැපෙනව. ඒකයි. ඔව්. එහෙම Dev ඉඳල QA ආපු උන් ඉන්නව calcey එකේ. ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
  12. M

    New IT Companies

    Dev උන්ට නම් සාමාන්‍යයෙන් හොඳට ගෙවනවා. just above average වගේ. QA උන්ට තමයි just below average වගේ දෙන්නෙ. හැබැයි මම කියපු project එකට වැ‍ටුනොත් හොඳ ගානක් දේවි.
  13. M

    New IT Companies

    software patterns, algorithm, uml, web services, coding standards, MVC, Object oriented concepts, DI, entity framework, sql ආදී සියල්ල බලන් පලයන්. අනික, .Net විතරක් දන්නවයි කියල නම් කියන්න එපා.
  14. M

    New IT Companies

    Calcey එක නම් ගොඩක් හොඳ company එකක්. fexible working enviornment එකක් තියෙනවා. fun එකේ වැඩ කරගෙන නිදහසේ ඉන්න පුලුවන්. stress අඩුයි. salary නම් avarage. හැබැයි, එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා (ලොකුම ප්‍රොජෙක්ට් එක) ඒකෙ උන් නම් ‍රැයක් දවාලක් නැතුව වැඩ.
  15. M

    New IT Companies

    කියන්න තරම් වරදක් නෑ මචං. salary එහෙම නම් ගොඩක් වැඩි නෑ. ගොඩක් අඩුත් නෑ. ඕකෙ ඉස්සර හිටියා චාමර කියල මැනේජර් කෙනෙක්. ඌ නම් අදහගන්නවත් බැරි තරම් අජූත dial එකක්. එන යන වෙලාව, කන බොන වෙලාව විතරක් නෙවි, ටොයිලට් යන වෙලාවත් තීරණය කරන්නෙ මිනිහා. නිවාඩුවක් approve වෙනවයි කියන්නෙ බොහොම කලාතුරකින් සිද්ධවෙන...

    No contents