My First Advice:
Don't get any additional thing or modification from AMW. their price is extremely high.
මටත් දැන් අවු 3-4කට කලින් ජපන් ඇල්ටෝ එකක් තිබුනා. මම windscreen එකක ගාන ඇහුවා 52,000/-ක් ද කොහෙද කිව්වා. පංචිකාවත්තෙන් 12,000ට දාගත්තා. මම කියන්නේ, additional මුකුත් නැතුව basic කාර් එකක්...