1. M

    මචන්ලා වහනයක් ගන්න කලින් බලන්න ඕනේ මොනවද?

    ජපානෙ අවු20ක් පැදපු එකක් උනත් කමක් නෑ, හැබැයි ලංකාවෙ අවු 5කට වඩා පැදල නම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න.
  2. M

    99xTechnology

    "life balancing එහෙම කෝමද බන්" life balance ඕනෙ නම් ලංකාවෙ IT industry එකට එන්න එපා සහෝදරයා. එන්න ඕනෙම නම් සාපේක්ශව personal life එකට time එකක් දෙන තැනක් බලන්න. ඌරො රංචුවකින් සාපේක්ශව පිරිසිදුම ඌර ‍තෝරගන්නව වගේ.
  3. M

    Private universities: Good or bad? (For last time need your vote)

    මම කියන්නෙ මෙච්චරයි. SITAM තහනම් කරනව නම් BIT, SLIIT, NIBM, BCS, NIBM, APPIT.... ආදී සියලු ඉන්ජිනේරු උපාධි කඩත් තහනම් කරපියව්. ඒව තහනම් කරන්න බැරිනම්, ප්‍රමිතිය වැඩි කරල SITAM වගේ තව උපාධි කඩ ඇරපියව්, ඩොකාලගෙ අලි ඔලුව අඩුවෙන්නයි, එක ඩොකෙක්ට ඉන්න ලෙඩ්ඩු පෝලිම අඩුවෙන්නයි එක්ක.
  4. M

    Trip එකක් යන්න

    වැල්ලවාය හරහා යනව නම් බුදුරුවගල බලන්න පුලුවන්. ඇල්ල පැත්තෙ යනව නම්, රාවණා ඇල්ල, රාවණා රජමහාවිහාරය, රාවණා ගුහාව එහෙම බලන්න පුලුවන්.
  5. M

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    eyepax කියන්නෙ චාටර්ම කොම්පැනිය නම් නෙවි. ඊට වඩා චාටර් කොම්පැනි තියෙනවා ඕන තරම්. eyepax එක ගැන කියනව නම් , 1. රෑ වෙනකල් වැඩ ද? - ඒකනම් එහෙම තමයි. හරි හමන් process එකක් නැති නිසා රෑ, සති අන්තයෙ, පෝයට එහෙමත් වැඩ තියෙනවා ගොඩක් වෙලාවට. 2. පඩි මදිද? - පඩි නම් හොඳයි. ගොඩක් සල්ලි තියෙන stable company...
  6. M

    sallli prashnaya

    පැස්බරා වැල්ලෙ ඔලුව හංගගත්ත වගේ... :D
  7. M

    Ratmalana, borupana awata Gym ekak

    ගොලුමඩම හන්දියෙ (sea side) උඩතට්‍ටුවෙ තියෙනව එකක්. එච්චරම හොඳ එකක් නෙවි. පරන බඩු ටිකක් තියෙන්නෙ. ගාන නම් අඩුයි.
  8. M

    Two School Girls Died in Railway Accident in Dehiwala CCTV Video

    මෙහෙමයි, ගෑනු කට්ටියට පාරෙ යන්න, වාහන එලවන්න වගේ වැඩ ටිකක් අමාරුයි. ඒක ගෑනු ජාන වලින්ම එක දෙයක්. වැඩිය ඕනෙ නෑ. කහ ඉරකින් කෙල්ලෙක් පාර මාරු වෙන හැටි බලන්න. බිම බලාගෙන.. හරියට වැ‍රැද්දක් කරල වගේ. අපේ රටේ ත්‍රීවිල් අයියල ෂුවර් නෑ නෙ කහ ඉරේදි උනත්.
  9. M

    babata "play mat" ekak aduwata ganna puluwan kohenda machanla?

    kids world,hello kids වගේ baby care shops වල තියෙනවා. හැබැයි ටිකක් ගනන්. ආපිකෝ එකෙත් තියෙනවා. අඩුවට නම් ඉතින් පිටකො‍ටුවෙ බලන්න වෙනවා. බබාගෙ වයස කීයද? baby fence play area එකක් ගත්තොත් නම් ටිකක් ලොකු වෙනකන් උනත් දාල තියන්න පුලුවන්...
  10. M

    New IT Companies

    දෙහිවල ගල්කිස්ස අතර IOC පෙට්‍රොල් ෂෙඩ් එක ගාව තිබුනෙ. (දැන් අවු 6කට විතර කලින්) මහ කුණු කොම්පැණියක්. ගෙවන්නෙ නෑ. කුණු කොල්ලෙට මිනිස්සු මරවනව. දැන් තත්වෙ කොහොමද දන්නෙ නෑ. දැනට අවු 6කට කලින් විදිය කිව්වෙ.
  11. M

    Maru(TI) 800cc

    කවුරු එපා කිව්වත් අතේ තියෙන ගානට හරියන එකක් එපායැ ගන්න. ලෝන් ගහල ලීස් දාල ලොකු වාහන ගන්නවට වඩා හොඳයි අතේ තියෙන ගානට ගත්තු මරුටිය. (comfort එක පොඩ්ඩක් මදි එක විතරයි අවුල. )
  12. M

    presidents new year wish

    සිරිසේන ජනාධිපතිවරයා විසින් අවුරුද්දට SMS හරහා එවන සුබපැතුම් පණිවිධය අනවශ්‍ය යැයි සිතෙනවානම් BL PRESIDENT කියලා type කරලා 9010 ට SEND කරන්න (Only Dialog)
  13. M

    New Year

    කුප්ප කතා කියන්න එපා මිනිහෝ. කොම්පියුටර් අතර හිරවෙච්ච කාලකන්නි ජීවිත. අද කාලෙ ලමයින්ට වෙලා තියෙන්නෙ ඕක තමයි. අම්ම තාත්ත ,නැන්ද මාම, සහෝදරය ගැන හැඟීමක් නෑ. යාලුවො ආස්සරයක් නෑ. කොම්පියුටරෙයි, ෆෝන් එකයි තිබුනම තනියම ජීවත් වෙන්න පුලුවන් කියල හිතනව. අවුරුද්දකට දවසක් ගෙදරට එන නෑයට බිස්කට් එකක් බීම...
  14. M

    Best Gynecologist in Sri Lanka

    මගේ අද්දැකීම් අනුව නම් ලංකාවෙ ඉන්න හොඳම Gynecologist Dr. නන්දදේව සෙනෙවිරත්න. මම ලේසියෙන් දොස්තර කෙනෙක්ගෙ හොඳක් දකින කෙනෙක් නෙවි. Dr. නන්දදේව කියන්න හාමුදුරු නමක් වගේ බොහොම නිවිච්ච චරිතයක්. අයකරන ගානත් අඩුයි. හරිම කරුණාවන්තයි. චැනලින් වෙලාව පරක්කු වෙලා එන්නෙත් නෑ වෙන දොස්තරල වගේ. අනික අපි අහන්න...
  15. M

    කොළඹ ඉඳන් නුවරඑළිය යද්දි හැටන් වලටඑහා පා&#3515

    කොළඹ ඉඳන් නුවරඑළිය යද්දි හැටන් වලටඑහා පා&#3515 කොළඹ ඉඳන් නුවර එළිය යද්දි හැටන් වලට එහා පාරෙ තත්වය කොහොමද? මම ලඟදි නුවරඑළිය යන්න හිතන් ඉන්නෙ හැටන් පැත්තෙන්. හැටන් වල ඉඳල නුවරඑළියට කි. මී. 40ක් විතර තියෙනවා. (A7 පාර) දන්න කෙනෙක් කියනවද පාරෙ තත්වය කොහොමද අලුත්වැඩියා කටයුතු සිද්ද වෙනවද මේ දවස් වල...
  16. M

    වාද්දුව

    හාපෝ.. වාද්දුව කිව්වම මතක් වෙන්නෙ මදුරුවො.. මදුරු විමානෙ....
  17. M

    MSI Laptops?????

    සල්ලි වැඩිනම් දනකට පිනකට වියදම් කරපන්කො.. එලොවට හරි තියෙනව නෙ... ලක්ශ ගානක් දීල ගත්තත් තව අවුරුද්දක් යනකොට අලුත් බ්‍රෑන්ඩ් එනකොට ඕකෙ මොඩල් එක පරන වෙනවා. ස්පීඩ් අඩුවෙනවා. අලුත් සොෆ්වෙයා, ගේම්ස් එහෙම ගහන්න මදි වෙනවා.. ඒක තමයි ලෝක ස්වභාවය. මම නම් කරන්නෙ 40කට 50කට විතර සාමාන්‍ය ලැපක් අරගන්නවා...
  18. M

    තිසර Needs Your Help!!!

    බම්ප් මචං.. ඉක්මන් සුවය පතනවා..
  19. M

    15,000කට අඩුවෙන් ගන්න පුලුවන් PHONE එකක්

    අඩු ගානට ඇනරොයිඩ් ෆෝන් ගන්න එපා. මම දැන් අවු 2කට විතර කලින් 16000ක් දීල සැම්සුන් ෆෝන් එකක් ගත්ත. මාර ස්ලෝ. එපා වෙනව. restart කරොත් ආපහු කෝල් එකක් ගන්න තත්වෙට එන්න විනාඩි 5ක් විතර යනවා. මම මේකෙන් internet යන්නෙ නෑ. යන්න බෑ. ඒ තරම් ස්ලෝ. සල්ලි අපරාදෙ නිසා තාම තියන් ඉන්නවා.
  20. M

    my story

    නන්දා මාලිනීගෙ "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා" සිංදුව අහල තියෙනවද? කවදාවත් තමන්ගෙ දෙමාපියන්ව වෙන අයගෙ දෙමාපියන් එක්ක සංසන්දනය කරන්න එපා. තමන්ගෙ බිරිඳ හෝ පෙම්වතිය වෙන අයගෙ පෙම්වතියන් එක්ක සංසන්දනයකරන්න එපා. තමන්ගෙ ලමයි, වෙන ලමයි එක්ක සංසන්දනය කරන්න එපා. එහෙම කරොත් කවදාවත්...

    No contents