හරියට හරි බන්.
අනික තමයි ඔය පරන ආත්මෙ ගෙදරට හොයාගෙන ගියාම ලමය කිව්ව ඒවා ස්තිර වෙලා තියනව කියන කේසස් නිකන් වයිල්ඩ් ගෙස් කරල හරි ගිය ඒවා. අර සාස්තර කියන ඒවා හරියනව වගේ. එහෙම නැත්නම් පපස්ලි ප්ලොට් කරපුවා.
රිසච් ලෙවල් එකෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරපුවම ඔවා ඔක්කොම බොරු කියල පේනවා.