1. c2r

    Questions Uber moto riders

    සේෆ්ටි ගැන නම් පොඩි කේස් එකක් තියේ නේද. මන් කියන්නෙ පදින එකාගෙ ස්කිල් එක ගැන. නොදන්න උන් පදින බයික් එකක මම නම් යන්නෙ නෑ බන්.
  2. c2r

    🛰️🌏🌌 "ජේම්ස් වෙබ්" දුරේක්ෂය මගින්, පෘථිවියට එපිටින් වූ විශ්වයට අයත් ස්ථානයක පවතින බවට ප්‍රථමවරට සොයාගත් සුවිශේෂී "කාබන් අණුව" 🌟🌎🛰️

    සරලවම කිව්වොත් ක'චොෆ් ගේ වර්නාවලි නියම තමයි බේස් එක. වෙබ් ට පුලුවන් ඩස්ට් ක්ල්වුඩ් එකෙන් එමිට් කරන ස්පෙක්ට්‍රම් එක පට්ට ඇක්‍යුරේට්ලි ඇනලයිස් කරන්න. එතකොට උන්ට පේනවා මෙතිල් කැටායන වලට අදාල ස්පෙක්ට්‍රම් එකත් එතන තියනවා කියල. ඕක ඉතින් මෙහෙම කියනවට වඩා පට්ට කම්ප්ලෙක්ස් කැල්ක්‍යුලේශන් ගොඩකට පස්සෙ...
  3. c2r

    ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔

    උදේ ගෙදරින් පාරට දානකොට දාපු සිග්නල් එක ඕෆ් කරන්නෙ ආයෙ හවස ගෙදර ආවම.
  4. c2r

    ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔

    අඩෝ ඒක නම් මාත් කල්පනා කරල තියනවා. සමහර ත්‍රීවීල් පොන්නයොත් එහෙම පැත්තට වාඩි වෙලා යනවා. ඔහොම එකෙක් ඉස්සරහින් යනකොට මට හිතෙනව යකෝ මාත් ඔහොමද දන්නෙ නෑ වාඩි වෙලා ඉන්නෙ කියල. :D
  5. c2r

    ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?

    මේ මෑත අතීතයේ නම් ටයිටැනික් මෙච්චර ප්‍රසිද්ද උනේ කැමරන් ගෙ ෆිල්ම් එක නිසා තමයි. ඊට කලින් නම් අමතක වෙලා තිබ්බෙ.
  6. c2r

    සුරූපී සුපුන්....

    ඕශදී කියන නමත් දෙගොල්ලොටම තියනවා
  7. c2r

    ගංජා පැළ 06 ක් වවන්න අවසර

    මන් අමාරුවෙන් පැල තුනක් හදාගත්තා. ටිකක් අතුදාල ලොකු වෙලා එනකොට වයිෆ් ඒ ටික උගුල්ලල ඩස්ට්බින් දාලා. ආයේ හැදුවෙ නෑ ඉතින්.
  8. c2r

    අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්

    එහෙම නීතියක් තියනවා බන් මන් හිතන්නෙ. මුන් ඒක ක්‍රියාත්මක කරන්නෙ නෑ. ප්ලේයර් එකක්, බෆ්ල් එකක්වත් හයි කරන්න බෑ
  9. c2r

    AC බස් වලට විරුද්ධව කොළඹ මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක් 📛

    255 කොට කොට යනකොට උන්ගෙ පස්සෙන් අනිත් වාහන ගාටන්නත් ඕන. කැම්පස් එක ලග ඉදන් කොට්ටාවට වෙනකම් තනි ඉර නෙහ් වැඩියෙන් තියෙන්නෙ. එක්කො පාර මැද්දෙ නවත්තල සෙනග ගන්නවා
  10. c2r

    AC බස් වලට විරුද්ධව කොළඹ මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක් 📛

    ඒ මොකක්ද බන් ඒ ? ඒක කොහොමද මේකට අදාල වෙන්නෙ ?
  11. c2r

    ලංගම බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

    ඕකම කරන්න පුලුවන් හයිවේ එන්ට්‍රන්න්ස් වල ටිකට් දෙන එකට. එක්සිට් වෙන කවුන්ටර් එකට විතරක් කෙනෙක් හිටියම ඇති නෙහ්. රස්සා දෙන්න ඕනවට දීපු රස්සා. අපරාදේ ඉතින් කොල්ලන්ගෙ ස්කිල්ස්
  12. c2r

    ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ළකුණු කරන්න කව්ද එන්නේ ?

    බියන්කා බන්ඩාර බිනර බ්ලූබෙරි බල්ලා බණ්ඩාරවෙල
  13. c2r

    රාජ්‍ය සේවකයින් අතර එකමුතු බව වැඩි කිරීමට සුපිරි විසදුමක්

    හුකනව දාල. දැන් එතකොට වැඩක් කර ගන්න නම් කීයටද යන්න ඕන ?
  14. c2r

    ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ළකුණු කරන්න කව්ද එන්නේ ?

    ලසන්ත වික්‍රමතුන්ග ලලිතා ලිලී මල් ලාවුලු ලයන් ලුනුගල අකුර ට
  15. c2r

    LinkedIn expert ලා එන්න

    bump
  16. c2r

    Dasuni Athauda

  17. c2r

    ඉස්සො කාල ඇලජික් උනා සිංහලු

    ඊයෙ දවල් කෑම එකේ චිලිපේස්ට් එකේ මට ලාවට කූනිස්සො රසක් ආවා. කෑලි තියෙද බැලුවට කෑලි තිබ්බෙ නෑ. බත් එක කාල ඉවර කරන්න කලින් බඩ රිදෙන්න ආවා බන්. පැය තුන හතරක් ගියා අඩු වෙන්න

    No contents