ඒක බන් බ්‍රීඩ් එකේ හැටි. හරියට නිකන් ගමේ වල් බල්ලයි ගෝල්ඩන් රිට්‍රීව එකයි වගේ. ෆාම් වල ඉන්නෙ අවුරුදු ගානක් ඩිවෙලොප් කරපු බ්‍රීඩ්. උන් කොහොමත් ලොකු වෙනවා අදාල දවස් ගානෙන්. හෝමෝන් වර්ග නම් දෙන්නෙ නැහැලු. ඒක අවශ්ය නැති නිසා සහා හෝමෝන පට්ට ගනන් නිසා. ඇන්ටිබයෝටික් වර්ගයි, වැක්සීන් වර්ගයි නම් හෙන...