1. P

    Wedding eka

    ඒකිට ඩොකෙක්ගෙන් ප්‍රෝපොසල් එකක් ඇවිල්ලා එකී එකත් නතර කරා බන්. එතකොට උන්ගේ අම්ම කිවා එක නතර කරලා මම කවදා හරි අත හැරියොත් තෙරයි කියලා. ඒවාට ෆයිට් කරලා බන්.. කැමති උනේ ගෙදරින් එහෙම.. දැන් අත හැරියොත් උන්ගේ අම්ම කියපු දේ ඇත්ත වෙනවා :yes:
  2. P

    Wedding eka

    මෙහෙමයි මචන්... මම කැරි වැඩ කරලා නෑ.. ඒ උනාට ඔයා මෙහෙම කරයි ශේපේ එකේ යයි.බොරු කරා ඔහොම කියනවා... මට හෙන අවුල් බන් එහෙම කියද්දී. මම කිසිම බොරුවක් කරලා නෑ.අඩුම මෙකි ඉද්දි වෙන එකියක් එක්ක fb වත් චැට් කරන්නේ නෑ. එහෙම කියලා මටත් තද වෙනවා බොරු හේතු කියද්දී. කියලා හදා ගන්න බැලුවා ඒකිට එක දවසින් අමතකයි...
  3. P

    Wedding eka

    ගෙදර එහෙම තියෙනවා බන් මගේ නමට තිබ්බේ ඒවා ඔක්කොම අම්මට ලීවා. එතකොට බිස්නස් වලින් එහෙම එන ආදායම එහෙමත් අම්මට යන්නේ.:yes:
  4. P

    Wedding eka

  5. P

    Wedding eka

    මගේ නමට කිසිම දෙයක් නැති උනොත් ජොබ් එකකුත් නැති උනොත් බන් මොකද වෙන්නේ ?
  6. P

    Wedding eka

    මට නම් දැන් මල කරුමේ එපා වෙලා බන් ඉන්නේ :baffled:
  7. P

    Wedding eka

    ඔව් බන්... එකී ගෙදරම හිර වෙලා හැදිලා තියෙන්නේ.. ගෙදර උන්ට ඕනේ විදිහට. එකී තේරුම් ගන්නේ නෑ කොච්චර කිවත්.
  8. P

    Wedding eka

    මට එක කරන්න විදිහක් හිතා ගන්න බෑ බන් :baffled:
  9. P

    Wedding eka

    ඔව් බන්...
  10. P

    Wedding eka

    :baffled:
  11. P

    Wedding eka

    ඔව් බන් :yes: හොදට දන්නවා. මට රට ඉන්න එකියක්gen ප්රෝපොසල් එකක් ආවා එතකොට තමා කිවේ.මෙහෙම එකක් තියෙනවා කියලා :oo:
  12. P

    Wedding eka

    :baffled:
  13. P

    Wedding eka

    උන්ගේ පවුලේ උන් එක්ක කතා කරන්න බෑ මචන් උන්ගේ පවුලේ ඔක්කොම පිස්සෝ බන්. උන් හරි කියන මතේ ඉන්නේ හැම වෙලේම. තේරුම් කරලා දෙන්න අමාරුයි. ගෙදර උන් අවුස්සනවා හැම වෙලේම මචන්. වෙඩින් එකක් මාසෙන් දෙකේන් කරන්න බෑ නේ. කොච්චර කල් ලැහැස්ති වෙන්නේ ඕනෙද අනෙක. මම කිවා උන්ගේ ගෙදර උන් කියනකොට දැන් ඔහොම නම් පස්සේ...
  14. P

    Wedding eka

    :baffled:
  15. P

    Wedding eka

    මගේ හදහන් හොදටම ගැලපෙනවා බන්, මොකක් හරි මේ දවස් වල ග්‍රහ අපල කේස් එකක් තමා දාගන්න වෙන්නේ එහෙනම්.:oo:
  16. P

    Wedding eka

    මට එක කරදරයක් බන්. මොකද මට අරක කරපන් මේක කරපන් කියල උන්ගේ අම්ම ලිස්ට් එකක් එවලා තිබ්බා.මම ඒවා කරනවද බලන්න. මම කිවා මම රූකඩයක් නෙවෙයිනේ ඔයාලගේ අම්මට ඕනේ දේවල් කරන්න කියලා. අම්මට ඕනේ නම් අම්මගේ මිනිහා, ඒ කියන්නේ තත්තාට ඕවා කර ගන්න කියන්න කියලා.:yes: එදා ඉදන් වලි.... උන් නිකම් පෙන කියනවා වගේ අනාගතේ...
  17. P

    Wedding eka

    ඔව් බන් උන්ට හොදට සල්ලි තියෙනවා බන්. ප්‍රසිද්ද පවුලක් අපේ ටවුන් එකේ එහෙම. ඉන්න ගෙදරත් කෝටි 4ක් ද කොහෙද දීල ගත්ත එකක්. ඉන්න ගෙයක් එහෙමත් අපිට දෙනවා කිවා තව. මට ගිහින් ඉන්න විතරයි තියෙන්නේ නම්. මගේ නමට තිබ්බ සේරම මම අම්මිගේ නමට පැවරුවා ඊට කලින්. මම නිකම්ම නිකම්ම හිගන්නෙක් නේ හදිස්සියේ හරි...
  18. P

    Wedding eka

    එකී කැමති බන් එහෙම බන් කොහොමත් :eek:
  19. P

    Wedding eka

    නෑ බන් එතකොට එහෙම තිබ්බේ නෑ. දැන් ගෙවල් වලින් කැමති උනාට.. හැම වෙලේම මම අත හැරලා ගියාම තෙරයි වගේ දේවල් කියනවා උන්ගේ ගෙදරින්.එකට මාත් එක්ක රණ්ඩු වෙනවා
  20. P

    Wedding eka

    උන් වෙන තැනකින් ගිහින් බැලුවොත් එහෙම බන්?? මොකද අපේ හදහන් 95%ක් ම ගැලපෙනවා. මේවගේ ජෝඩුවක් ලොවෙත් නෑ කිවා බන්. එහෙම තියෙන තැන් දන්නවද බන් ??

    No contents