1. P

    Wedding eka

    කැමති බන් එහෙම ඉන්නවට. උන්ගේ ගෙදරත් සැර ජාති පුරවපු කබර්ඩ් එහෙම තියෙනවා. උන්ගේ තාත්තා කිව පිරිමියෙක් උනාම බොන්න ඕනේ. වැඩක් නෑ බොන්න බැරි නම් කියලත්. බොනවා කියල දැන ගත්තොත් කොහොම හරි මේක කරන්න බලයි
  2. P

    Wedding eka

    ඔව් බන් හෙට එන්න කිවා.කරලා බලනවා එහෙමවත්
  3. P

    Wedding eka

    :oo: කරන කියන දේවල් වලින් මචන් මට තිබ්බේ ආදරේ දැන් හිතෙන් නැති වෙලා ගිහින් බන් තියෙන්නේ. පිරිමියෙක්ට ගැනියෙක් නාස් ලණුව දැම්මා වගේ වැඩක් මෙතන කරන්න හදන්නේ
  4. P

    Wedding eka

    පෙර වැරදි චාටර් සින් මොකුත් නෑ බන්. මම යාලු වෙලා හිටිය කෙල්ලොන්ගේ fb ප්ර්ෆයිල් එහෙමත් එකී ගත්තා. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවද බලන්න. මගේ fb එකේ ඉදන් චෙක් කරා හොර අල්ලන්න.එහෙම මොකුත් වත් ජරා සින් නෑ මචන්.
  5. P

    Wedding eka

    උන්ට මැරයෝ එහෙමත් ඉන්නවා බන් :yes:
  6. P

    Wedding eka

    උන්ට ඕවා සාමාන්‍ය දේවල් බන්. උන් හවස පාර්ටි වලට ගිහින් හොදට බොනවා. උන්ගේ පවුලේ උනුත් හොදට බොනව. අම්මත් බොනවා තාත්තත් බොනවා. මම බොනවා කිවොත්..තවත් කැමති වෙයි බන් :yes:
  7. P

    Wedding eka

    :shocked::shocked: මෙහෙම නම් හොදයි වගේ තමා
  8. P

    Wedding eka

    ලස්සන කියන්නේ බන්.. ඉතින් නොර්මල්... ලස්සන බලල නෙවේ යාලු උනේ. ගති ගුණ හින්දා.. ඒ ගති ගුණ දැන් ඔක්කොම අනික් පැත්ත ගහලා :baffled:
  9. P

    Wedding eka

    ඔව් බන් එකනේ අවුල :oo:
  10. P

    Wedding eka

    :baffled: නඩු කියන එක ලේසි නෑ නේ බන්
  11. P

    Wedding eka

    හදහන් හොදටම හොදයි බන්.එක හින්ද උන්ගේ ගෙදර අකමැත්ත කැමැත්තක් උනා. උන් හදහන් ඔලුවේ තියාන ඉන්නේ :yes:
  12. P

    Wedding eka

    :shocked: 7k mage first ekata 6yi 2nd ekata 1yr mekata 3yr
  13. P

    Wedding eka

    මම අපේ ගෙවල් අවුස්සා ගත්තේ නැත්තේ බන්. ගෙදර අයට එයගේ වැරදි කිවොත් අපේ ගෙවලුත් නිකම් ඇවිස්සෙනව නේ එකයි
  14. P

    Wedding eka

    කල් දාගෙන නිදහසේ ඉදලා. ඒකිගෙන් ඈත් වෙන්න බැලුවේ. මේක කල් දාගත්තා නම් එක කරන්න පුළුවන් නේ බන්
  15. P

    Wedding eka

    කල් දැම්ම නම් මචන් තේරුම් කරන්න තිබුනා
  16. P

    Wedding eka

    ඇනල නෑ බන්.. මට මගුල කල් දාගත්තා නම් ශේප් එකේ එක තේරුම් කරලා නතර කර ගන්න කාලේ ඇති.එකට පොටක් පැදෙන්නේ නැති එකයි අවුල
  17. P

    Wedding eka

    :yes: ඔව් බන් මම හෙට එන්න කිවා කතා කරන්න.මෙහෙම කියලා බලනවා.
  18. P

    Wedding eka

    :oo:
  19. P

    Wedding eka

    :yes: meka thama kiyanne
  20. P

    Wedding eka

    එහෙම නෑ බන්.. මට මල කරුම එපා වෙලා ඉන්නේ.

    No contents