Wedding eka

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
kella iegena gaththa ekkenekda machan,deyak therum ganna puluwannam machan athi,
uba poddak issella kellage gdra aya hambela, kelinma parshne, pahadiliwan tharaha gan nathuwa kiyapang,hithe sathutak nathuwa vidwana eke therumak ne kiyapan, ita passe kellata dannena kiyapan oyawa atharinna kisima uwamanawak ne, oya me tharaha aran ubawa saka karana eka navaththanna kiyapan, oka bn katha karala visadaganna puluwan prashnayak, hithata wadinna katha karapan,
anik de mata therena vidiata, uba bandata passe nam machan, kellage pawule unta ube pawul jivitheta agili gahanna denna epa, dan badinna kalin idanam ohoma oluwa hadanawanam gdara un, bandata passe oka wadi wenawa, hoda awaboden wada karapan machan, 2nnam tharaha aran be eka welawe, kellatath kiyapan, awabode, therum aran wada karanna kiyala :)

උන්ගේ පවුලේ උන් එක්ක කතා කරන්න බෑ මචන් උන්ගේ පවුලේ ඔක්කොම පිස්සෝ බන්. උන් හරි කියන මතේ ඉන්නේ හැම වෙලේම. තේරුම් කරලා දෙන්න අමාරුයි. ගෙදර උන් අවුස්සනවා හැම වෙලේම මචන්. වෙඩින් එකක් මාසෙන් දෙකේන් කරන්න බෑ නේ. කොච්චර කල් ලැහැස්ති වෙන්නේ ඕනෙද අනෙක. මම කිවා උන්ගේ ගෙදර උන් කියනකොට දැන් ඔහොම නම් පස්සේ කොහොම වෙයිද කියලා
 
powerlogic077

Member
Nov 26, 2012
436
21
0
ube ammai thathai dannavada seen eka

ඔව් බන් :yes: හොදට දන්නවා. මට රට ඉන්න එකියක්gen ප්රෝපොසල් එකක් ආවා එතකොට තමා කිවේ.මෙහෙම එකක් තියෙනවා කියලා :oo:
 
powerlogic077

Member
Nov 26, 2012
436
21
0
Marry karanna kalin ohomanam, marry kalata passe wena de ubata hithaganna puluwanne? :D:D:D:D

ඔව් බන්...
2.gif
 
Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් බන්...
    2.gif
    Math ekka awulak hithanna epa..
    eth matanam hithenne owage kello hariyanne naa, atharala dana eka hodai kiyala.
    Mokada marry kalata passe jeewithema owage boru kiya kiya katti paninna thama wenne. Anith eka pawle anith ayege balapamath wadinam, owage kasada mala appiriyai.
    Ube thiranayak.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    උන්ගේ පවුලේ උන් එක්ක කතා කරන්න බෑ මචන් උන්ගේ පවුලේ ඔක්කොම පිස්සෝ බන්. උන් හරි කියන මතේ ඉන්නේ හැම වෙලේම. තේරුම් කරලා දෙන්න අමාරුයි. ගෙදර උන් අවුස්සනවා හැම වෙලේම මචන්. වෙඩින් එකක් මාසෙන් දෙකේන් කරන්න බෑ නේ. කොච්චර කල් ලැහැස්ති වෙන්නේ ඕනෙද අනෙක. මම කිවා උන්ගේ ගෙදර උන් කියනකොට දැන් ඔහොම නම් පස්සේ කොහොම වෙයිද කියලා

    kellata bn thaniyama hithala hoda awabodekin thiranaya aran inna be kiyanne bn, bandata passeth wali thama, mokada kellage oluwa wada karanne kellage gdra unge wachaneta, punchi kale idala, gdra orders walatama wada karapu kellek wage, gdra unta baianm, kellatawath himita kiyala balapan, mona wunath uba tharaha gan nathuwa serious kiyapan himita,
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Math ekka awulak hithanna epa..
    eth matanam hithenne owage kello hariyanne naa, atharala dana eka hodai kiyala.
    Mokada marry kalata passe jeewithema owage boru kiya kiya katti paninna thama wenne. Anith eka pawle anith ayege balapamath wadinam, owage kasada mala appiriyai.
    Ube thiranayak.

    මට එක කරන්න විදිහක් හිතා ගන්න බෑ බන් :baffled:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    kellata bn thaniyama hithala hoda awabodekin thiranaya aran inna be kiyanne bn, bandata passeth wali thama, mokada kellage oluwa wada karanne kellage gdra unge wachaneta, punchi kale idala, gdra orders walatama wada karapu kellek wage, gdra unta baianm, kellatawath himita kiyala balapan, mona wunath uba tharaha gan nathuwa serious kiyapan himita,

    ඔව් බන්... එකී ගෙදරම හිර වෙලා හැදිලා තියෙන්නේ.. ගෙදර උන්ට ඕනේ විදිහට. එකී තේරුම් ගන්නේ නෑ කොච්චර කිවත්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට එක කරන්න විදිහක් හිතා ගන්න බෑ බන් :baffled:
    Kelinma kiyapan bn, oya tharaha yanawa wadee, marry karata passe ena life problems waladi ohoma tharaha yana kenek ekka jeewath wenna baa kiyapan, gedara ungenm ubala dennage personal life walata ena stress eka wadee kiyapan. Ubata husband kenek widiyata decision ganna puluwan kiyapan.
    Ubata ohoma dan salakanawanam aniwa marry kalata passe ubata balla wage inna wenne. Anthimata wenne lamayek dennek hadala eita passe devorce wenna hoda gaanakuth deela monthly nadaththu gewanna wela. Ethakota ubata hithaganna puluwan wei.
     
    කවදා කවුරු බැන්දත් උබට කෙල වෙනවා

    ආතල් එකේ ඉදපන් බන් ඉන්න ටික

    හෝ

    උබ බැන්දලා ලමයි හදලා උන් ටවුමේ ඉස්කෝලේ දාල සිස්සතේ ලියවලා ඕ ලෙවල් ලියවලා ඒ ලෙවල් ලියවලා කැම්පස් යවෝලා ඒ පාර උන්ගේ උද්ඝෝෂණ වලට උබලත් ගිහිල්ලා වතුර නාලා ඒ පාර උන්වත් බන්දලා උන්ගේ හම්බෙන් ඇච්චෝ බැච්චොත් නලවල මැරිලා පලයන්

    Advice is mine
    Choice is Yours
     
    මගේ නමට කිසිම දෙයක් නැති උනොත් ජොබ් එකකුත් නැති උනොත් බන් මොකද වෙන්නේ ?
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Podi Silva - පොඩි සිල්වා;21900689 said:
    කවදා කවුරු බැන්දත් උබට කෙල වෙනවා

    ආතල් එකේ ඉදපන් බන් ඉන්න ටික

    හෝ

    උබ බැන්දලා ලමයි හදලා උන් ටවුමේ ඉස්කෝලේ දාල සිස්සතේ ලියවලා ඕ ලෙවල් ලියවලා ඒ ලෙවල් ලියවලා කැම්පස් යවෝලා ඒ පාර උන්ගේ උද්ඝෝෂණ වලට උබලත් ගිහිල්ලා වතුර නාලා ඒ පාර උන්වත් බන්දලා උන්ගේ හම්බෙන් ඇච්චෝ බැච්චොත් නලවල මැරිලා පලයන්

    Advice is mine
    Choice is Yours
    2.gif
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ubata dan inna thanak job ekak nadda?

    ගෙදර එහෙම තියෙනවා බන් මගේ නමට තිබ්බේ ඒවා ඔක්කොම අම්මට ලීවා. එතකොට බිස්නස් වලින් එහෙම එන ආදායම එහෙමත් අම්මට යන්නේ.:yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෙදර එහෙම තියෙනවා බන් මගේ නමට තිබ්බේ ඒවා ඔක්කොම අම්මට ලීවා. එතකොට බිස්නස් වලින් එහෙම එන ආදායම එහෙමත් අම්මට යන්නේ.:yes:
    owagana prashn enne marry karala devorce wunoth.
    Ekanisa marry karanna kalin hithapan, dan ubata owa kathakarala berumak karaganna puluwan. eth marry kalata passe sorry thama.
    Oka hariyanne nathnam kelinma kiyapan marry karanna baa kiyala.
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මචන් මල්ලියෙ..
    උඹට හෙන කරුමයක් සෙට් වෙන්න යන්නේ..
    උඹට ආදරේ වුනාට බැන්දට පස්සෙ එපා වෙයි.
    උඹලගෙ පවුලෙ උඹ විතරයි නේද ඉන්නවා කිව්වේ? උඹට අම්ම තාත්තට සලකන්න වෙන එකකුත් නැහැ..
    මෙහෙමයි.. ගෙදරක මූලිකය වෙන්න ඕනි පිරිමිය මිසක් ගෑනි නෙමෙයි.. ඒ කියන්නේ තීරණ ගන්න එකා පිරිමියා වෙන්න ඕනි.. ගෑණි මූලිකය වෙන්න ගියොත් , ඒ කියන්නේ හැමදේම තීරණය කරන්නෙ ගෑණි වෙන්න ගියොත් පිරිමියා නපුංසක තත්ත්වෙට වැටෙනවා. එහෙම පවුල් අසාර්ථක වෙනවා. ගෑණි පිරිමියෙක් වගේ වෙනවා.. එතකොට උඹ වෙන සුකොමල ළද බොලද ආදරයක් අසම්මත විදිහට හොයන්න උත්සහ කරනවා.. ඉතින් වැඩි කල් නොගිහින් පවුල් කැඩෙනවා..

    බදින්න ඕනි කාලෙ, බදින විදිහ උඹට ඕනි විදිහට කරන්න ඕනි කියපන්.. හදිස්සිනන් වෙන මිනිහෙක් හොයාගන්න කියපන්.. නැමෙන්න එපා.. දැන්ම නැමුනොත් බැන්දට පස්සෙ සොරිම වෙනවා..
    නැමීම කියන්නෙ ආදරේ නෙමෙයි.. පොඩ්ඩක් බැන්න කියල ආදරේ නැති වෙන්නෙත් නැහැ.. උඹ කොන්ද කෙලින් තියන් හිටපන්.. කාටවත් උඹේ දේවල් තීරණය කරන්න දෙන්න එපා. විශේෂයෙන්ම කෙල්ලගෙ පාර්ශවයට...

    :yes::yes::yes::yes::yes: