1. c2r

    ජා-ඇල K Zone අවසන් ගමන්

    sirawata. Mamath oya kirillawala ekata yanne ethana self service laundry ekak thiyana nisa. ethana food city ekatai, Kandos shop ekatai vitharai kihipa denek hari enne. building eka athule thanikara wawullu pirila gade ba.
  2. c2r

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    Juice monada bn thiyenne ? This Is Salt - Root Beer thiyanawada ?
  3. c2r

    ජා-ඇල K Zone අවසන් ගමන්

    Kirillawala Sanasa building eka thiyanawa 🤪🤪
  4. c2r

    ජනප‍්‍රිය නිලියක් හා අධ්‍යක්‍ෂවරයෙක් පාරේ ගුටි ඇනගනී..

    අර පින් පොන් කාරයත් පානදුරේ නේද ?
  5. c2r

    Uber Eats rider 🏍️ කෙනෙක් වෙන එක හිතන තරං ලේසි නෑ

    මාත් හරි ආසයි පොලිස් බයික් එකක් එක්ක රේස් එකක් යන්න. ඒත් ලන්කාවෙ පාරවල් වල මීටර් 200 යන්න බෑ නේ. ඩීසල් ත්‍රීවීල් එකක් ඇගිල්ලක් ගහන්න බැරි වෙන්නම ට්‍රැෆික් එකක් හදල තියෙයි.ඒක හින්ද ඕන නෑ.
  6. c2r

    ජා-ඇල K Zone අවසන් ගමන්

    ඔය සනස බිල්ඩින්ග් හැම තැනම තියනව නේද බන්. උන්ට එච්චර සල්ලි තියනවද ? යක්කලත් ලොකු එකක් තියනවා. ඒකට නම් සැලකියයුතු සෙනගක් එනවා. තව එකක් තියනව කිරිල්ලවල හරියෙ. රවුමට හදපු තට්ටු හත අටක එකක්. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක විතරයි ඉවර කරල තියෙන්නෙ. අනිත් ඒවා ඔක්කොම වේලෙනවා.මන් නම් හිතන්නෙ නෑ ඉතුරු ටික ඔය බිල්ඩිම...
  7. c2r

    බෝට්ටු පදින්න හෝ snorkeling කරන්න තැනක්

    කයාකින් කරනව නම් කිබුලො ගැන අවදානෙන් කරපන්. ඕවා රෙන්ට් එකට දෙන බයියො අවුලක් නෑ කියල දෙනවා. එක පාරක් මාදු ගගේ කයාකින් කරන්න ගිහින් අපේ උන් ලෑස්ති වෙනකොට ඒ පැත්තෙ ඉන්න මගේ යාලුවෙක් අහම්බෙන් හම්බ උනා. ඌ කිව්ව ඒ දවස් ටිකේම කිබුලෙක් දෙන්නෙක් ඇග්‍රෙසිව් වෙලා තියනව කියල ඒ හරියෙ. පස්සෙ වැඩේ අතඇරියා.
  8. c2r

    පෙර සංසරේ අම්මලා දෑන් කොහේ ඉන්නවද?

    අනේ දෙය්යනේ උබල ඕව කල්පනා කර කර ඉන්න වෙලේ අඩුම ගානේ වැලක් වත් බලපල්ල. අඩුම ගානේ බිජ්ජවත් කෙලින් වෙයි.
  9. c2r

    ඩයනා කුමරිය ඇදි සුප්‍රසිද්ධ කබායක් ‍වෙන්දේසියට

    මේකෙ නම් ඩයනගෙ සිනිදු කුක්කු එහෙම ඇතිල්ලිලා තියන හින්ද ඔච්චර පොරකාල ගන්නෙ. මයිනගෙ කුනුවෙච්ච වල්ල ගෑවුනු සරම ගන්න කවුද ඉන්නෙ ඉතින්.
  10. c2r

    පුනුරුප්පත්ති

    හරියට හරි බන්. අනික තමයි ඔය පරන ආත්මෙ ගෙදරට හොයාගෙන ගියාම ලමය කිව්ව ඒවා ස්තිර වෙලා තියනව කියන කේසස් නිකන් වයිල්ඩ් ගෙස් කරල හරි ගිය ඒවා. අර සාස්තර කියන ඒවා හරියනව වගේ. එහෙම නැත්නම් පපස්ලි ප්ලොට් කරපුවා. රිසච් ලෙවල් එකෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරපුවම ඔවා ඔක්කොම බොරු කියල පේනවා.
  11. c2r

    පුනුරුප්පත්ති

    ගූගල් ක්ලවුඩ් එකේ.
  12. c2r

    අභිරහස් රුවල් නැවක් මීගමුවට කෙලින් මුහුදේ නැංගුරම්ලා තිබෙන මේ නැව කුමක්ද?

    ඉන්න, ගිහින් බලල උපරිම ක්‍රියා මාර්ග ගන්න කියල රජයට බල කරන්නම්
  13. c2r

    රත්තරං ජෙල් කිලෝ 05ක් රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ සුරූපී තරුණිය කටුනායකදී කොටුවෙයි

    මේ ඉන්නෙ ඒකි නෙමේ බන්. කෙට්ටු ලස්සන කෙල්ලෙක් අල්ලන් තිබ්බෙ. ජෙල් කියන්නෙ බන් උන් රත්තරන් ඩස්ට් එක සෙමි සොලිඩ් ජෙල් එකක දිය කරල කැප්සියුල් වල දාල. ඒක මේකිට දීල එලියට අරන් ගිහින් දෙන්න කියල. මේකි ඉතින් උට්ට අස්සෙ ගහගෙන ඇවිත්.
  14. c2r

    🏃🎂🎬 '61' වැනි උපන්දිනය සමරන "ටොම් කෲස්" අයියා එක්ක විනාඩි 10 ක් දුවමු 🎬🎂🏃

    මූ පට්ට කැමතිලු දුවන සීන් වලට. කට්ටිය කියන්නෙ මූ දුවන සීන් එකක් තියන ෆිල්ම් වල රෙවනිව් එක දුවන සීන් නැති ෆිල්ම් එකකට වඩා අනිවාර්යෙන් වැඩි වෙනව කියල.
  15. c2r

    Questions Uber moto riders

    ඒක තමයි බන්. ත්‍රීවීලර් එකක් ගියත් ඇගේ ලේ පුච්චන් යන්න ඕන. අනික කාර් එකක් උනත් සමහර උන්ට හයිවේ වල එක්ස්පීරියන්ස් අඩුයි. එහෙන් මෙහෙන් දාගෙන යනවා. මම ඌබ, පික් මී වල සමහර වෙලාවට වෙලාව ගියත් කමක් නෑ කියල නෝමල් රූට් එකේ යනව ඩ්‍රයිවර් ශුවර් නැති උනාම.

    No contents