Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
Uber moto riders
සේෆ්ටි ගැන නම් පොඩි කේස් එකක් තියේ නේද. මන් කියන්නෙ පදින එකාගෙ ස්කිල් එක ගැන. නොදන්න උන් පදින බයික් එකක මම නම් යන්නෙ නෑ බන්.
c2r
Post #2
Jun 29, 2023
Forum:
ElaKiri Help
🛰️🌏🌌 "ජේම්ස් වෙබ්" දුරේක්ෂය මගින්, පෘථිවියට එපිටින් වූ විශ්වයට අයත් ස්ථානයක පවතින බවට ප්රථමවරට සොයාගත් සුවිශේෂී "කාබන් අණුව" 🌟🌎🛰️
සරලවම කිව්වොත් ක'චොෆ් ගේ වර්නාවලි නියම තමයි බේස් එක. වෙබ් ට පුලුවන් ඩස්ට් ක්ල්වුඩ් එකෙන් එමිට් කරන ස්පෙක්ට්රම් එක පට්ට ඇක්යුරේට්ලි ඇනලයිස් කරන්න. එතකොට උන්ට පේනවා මෙතිල් කැටායන වලට අදාල ස්පෙක්ට්රම් එකත් එතන තියනවා කියල. ඕක ඉතින් මෙහෙම කියනවට වඩා පට්ට කම්ප්ලෙක්ස් කැල්ක්යුලේශන් ගොඩකට පස්සෙ...
c2r
Post #16
Jun 29, 2023
Forum:
ElaKiri Talk!
ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔
උදේ ගෙදරින් පාරට දානකොට දාපු සිග්නල් එක ඕෆ් කරන්නෙ ආයෙ හවස ගෙදර ආවම.
c2r
Post #36
Jun 22, 2023
Forum:
ElaKiri Talk!
ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔
අඩෝ ඒක නම් මාත් කල්පනා කරල තියනවා. සමහර ත්රීවීල් පොන්නයොත් එහෙම පැත්තට වාඩි වෙලා යනවා. ඔහොම එකෙක් ඉස්සරහින් යනකොට මට හිතෙනව යකෝ මාත් ඔහොමද දන්නෙ නෑ වාඩි වෙලා ඉන්නෙ කියල. :D
c2r
Post #28
Jun 21, 2023
Forum:
ElaKiri Talk!
මොකද හිතන්නෙ සිංහලු, මිසින් වෙච්ච Titanic wreckage explore සබ්මැරීන් එක හම්බවෙයිද
adoo
c2r
Post #164
Jun 21, 2023
Forum:
ElaKiri Talk!
ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?
මේ මෑත අතීතයේ නම් ටයිටැනික් මෙච්චර ප්රසිද්ද උනේ කැමරන් ගෙ ෆිල්ම් එක නිසා තමයි. ඊට කලින් නම් අමතක වෙලා තිබ්බෙ.
c2r
Post #2
Jun 21, 2023
Forum:
ElaKiri Talk!
මොකද හිතන්නෙ සිංහලු, මිසින් වෙච්ච Titanic wreckage explore සබ්මැරීන් එක හම්බවෙයිද
adagena yanawa kiwwe mokakda bn? therune naha
c2r
Post #146
Jun 21, 2023
Forum:
ElaKiri Talk!
සුරූපී සුපුන්....
ඕශදී කියන නමත් දෙගොල්ලොටම තියනවා
c2r
Post #7
Jun 20, 2023
Forum:
ElaKiri Talk!
ගංජා පැළ 06 ක් වවන්න අවසර
මන් අමාරුවෙන් පැල තුනක් හදාගත්තා. ටිකක් අතුදාල ලොකු වෙලා එනකොට වයිෆ් ඒ ටික උගුල්ලල ඩස්ට්බින් දාලා. ආයේ හැදුවෙ නෑ ඉතින්.
c2r
Post #6
Jun 20, 2023
Forum:
ElaKiri Talk!
අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්
එහෙම නීතියක් තියනවා බන් මන් හිතන්නෙ. මුන් ඒක ක්රියාත්මක කරන්නෙ නෑ. ප්ලේයර් එකක්, බෆ්ල් එකක්වත් හයි කරන්න බෑ
c2r
Post #18
Jun 20, 2023
Forum:
ElaKiri Talk!
AC බස් වලට විරුද්ධව කොළඹ මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක් 📛
255 කොට කොට යනකොට උන්ගෙ පස්සෙන් අනිත් වාහන ගාටන්නත් ඕන. කැම්පස් එක ලග ඉදන් කොට්ටාවට වෙනකම් තනි ඉර නෙහ් වැඩියෙන් තියෙන්නෙ. එක්කො පාර මැද්දෙ නවත්තල සෙනග ගන්නවා
c2r
Post #30
Jun 19, 2023
Forum:
ElaKiri Talk!
AC බස් වලට විරුද්ධව කොළඹ මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක් 📛
ඒ මොකක්ද බන් ඒ ? ඒක කොහොමද මේකට අදාල වෙන්නෙ ?
c2r
Post #28
Jun 19, 2023
Forum:
ElaKiri Talk!
ලංගම බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ
ඕකම කරන්න පුලුවන් හයිවේ එන්ට්රන්න්ස් වල ටිකට් දෙන එකට. එක්සිට් වෙන කවුන්ටර් එකට විතරක් කෙනෙක් හිටියම ඇති නෙහ්. රස්සා දෙන්න ඕනවට දීපු රස්සා. අපරාදේ ඉතින් කොල්ලන්ගෙ ස්කිල්ස්
c2r
Post #47
Jun 19, 2023
Forum:
ElaKiri Talk!
ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ළකුණු කරන්න කව්ද එන්නේ ?
බියන්කා බන්ඩාර බිනර බ්ලූබෙරි බල්ලා බණ්ඩාරවෙල
c2r
Post #44
Jun 19, 2023
Forum:
ElaKiri Jokes
රාජ්ය සේවකයින් අතර එකමුතු බව වැඩි කිරීමට සුපිරි විසදුමක්
හුකනව දාල. දැන් එතකොට වැඩක් කර ගන්න නම් කීයටද යන්න ඕන ?
c2r
Post #5
Jun 18, 2023
Forum:
ElaKiri Jokes
ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ළකුණු කරන්න කව්ද එන්නේ ?
ලසන්ත වික්රමතුන්ග ලලිතා ලිලී මල් ලාවුලු ලයන් ලුනුගල අකුර ට
c2r
Post #35
Jun 18, 2023
Forum:
ElaKiri Jokes
🛰️🌕💨 බ්රහස්පති ග්රහයා හරහා ගමන් කරන අයෝ සහ යුරෝපා 💨🌕🛰️
As always supiri bro
c2r
Post #19
Jun 14, 2023
Forum:
ElaKiri Talk!
LinkedIn expert ලා එන්න
bump
c2r
Post #15
Jun 13, 2023
Forum:
ElaKiri Help
Dasuni Athauda
c2r
Post #11
Jun 12, 2023
Forum:
New Artist or Actor
ඉස්සො කාල ඇලජික් උනා සිංහලු
ඊයෙ දවල් කෑම එකේ චිලිපේස්ට් එකේ මට ලාවට කූනිස්සො රසක් ආවා. කෑලි තියෙද බැලුවට කෑලි තිබ්බෙ නෑ. බත් එක කාල ඉවර කරන්න කලින් බඩ රිදෙන්න ආවා බන්. පැය තුන හතරක් ගියා අඩු වෙන්න
c2r
Post #58
Jun 10, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom