එලකිරි කොල්ලනේ, මේකේ ඇතිනෙ නොම්බර එකේ බෙබාලා / ඔකේශනල් ඩ්රින්ක් එකක් දාන එවුන් / ඉඳලා හිටලා බියර් එකක් ගහන එවුන්....
සෙට් වෙමුද එක තැනකට???
බෙදා හදා ගමු,
1. බොන දේවල්
2. බයිට් විස්තර
3. ලාබෙට බොන්න පුලුවන් කොළඹ් අවට තැන්
මොකද කියන්නේ සෙට් වෙමුද මචන්?