ගෝටා නො චාන්ස් Y?

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ගෝටා නො චාන්ස් Y?

    welgama.jpg

    අපි වෙල්ගම පොදු පෙරමුනින් ඉදිරිපත් කලයුත්තේ ඇයි?

    Last edited:
    • Like
    Reactions: hi.dushan

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    1. දැන් යූ එන් පී එක ඉන්න ජයග්‍රාහී මානසිකත්වය නිසා කවුරුවත් ගෝටාගේ පුරවැසිබව අදින්න ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් නෑ. කාටවත් ඔෆිසියලි ඒක කරන්න යූ එන් පී නායකත්වය බාර දී නැත. ඒ නිසා උන් හිතන් ඉන්නේ ඒක තමන්ගේ එකෙක් හෝ, වෙනත් ස්වාධීන ජනතා සංවිධානයක් හෝ, ජ.විපෙ, හෝ එය තමන් වෙනුවෙන් කරදෙනු ඇතැයි සිතාය.

    2. මේ නිසා නාමයෝජනා දීමට පෙර විරෝධයක් දක්වා අධිකරණ නියෝගයක් ගෙන නැත්තම් මැකෝ කිසිම පමාවකින් තොරව ගෝටාගේ නාම යෝජනාව සතුටින් බාර ගනු ඇත.

    3. නාම යෝජනාව බාරගත් පසු විරෝධතා ද විසඳා ගැනීමට වන්නේ අධිකරණයේය. ඒවාට එවිඩන්ස් එකතු කර , සොයා නැතනම් නඩුව කල් යනු ඇත. මැතිවරණය පවත්වනු ඇත

    4. මැතිවරණයකින් පසුව ජනතා කැමත්තට එරෙහිව අධිකරණ තීන්දු දීම ඉතා සංකීර්ණ තත්වයක් වනු ඇත (ගෝට දින්නොත්, ඔව් ඔව් දෙමල මුස්ලිම් බර්ගර් චන්දත් ඕනේ). එනිසා අධිකරණය මැතිවරණ ප්‍රතිපලයක් ආපසු හැරවීම ඉතාම විරල සිද්ධියක් වන බැවින් ගෝටා දිනුවොත් නම් නැවැත ආපසු හැරීමක් නැත

    මේ අනුව ගෝටාගේ ගනන් හැදීම වන්නේ හීන් සීරුවේ නාමයෝජනා දිනය වන තෙක් යූ.එන්.පී, ජ.වි.පෙ සහ තම අනෙක් සතුරන් නිද්‍රාශීලිලෙස, අවුස්සා නොගෙන , ශේප් එකේ තබාගෙන සිටීමය.
     
    • Like
    Reactions: hi.dushan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1. දැන් යූ එන් පී එක ඉන්න ජයග්‍රාහී මානසිකත්වය

    :D:D:D හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :D:D:D හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මානසිකත්වේ විතරයි බන්. සිරිකොතේ මහා ලොල්ල ආයිත් කවද දිනන්නද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :D:D:D හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......

    I think this thread is above your IQ level. So don't embarrass your self and find a thread that you could handle.:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :D:D:D හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......

    උඹේ comment එක දැකල ඌට(පුකද සාමි සහ harvard දෙන්නම එකයි ) නිවන් යන්න ඇති...උදේ ඉඳන් වේලි වේලි හිටියේ...bump එකක් වත් නැතුව..

    ඔන්න මගෙනුත් බුම්ප්...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    I think this thread is above your IQ level. So don't embarrass your self and find a thread that you could handle.:lol::lol::lol:

    මේකෙන් කඩ්ඩෙන් දානවා. අරහේ ගොන්සෝන් අකවුන්ට් එකෙන් සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එකේ සුද්ද සිංහලේ අමූලික බොරු දානවා. පවු බන් උබ. කොච්චර දත කෑවත් චන්දෙ තියනකම් විතරනේ. :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Gota ta enna bari nam moko me baya wela thread daanne?:lol:
    බයවෙලා වෙලා ? කවුරුවත් බය වෙලා නැහැ. (ගෝට නම් බය වෙල ඇති ) උඹලාගේ සිහින වල සැබැ තත්වය ගැන පහන් සංවේගයක් ඇතිවෙලා පස්සේ ඒ සංවේගය මර්කරි ලෑම්ප් සංවේගයක් වුන හින්දා උඹලා ගැන මර්කරි ලෑම්ප් සංවේගයෙන් දැම්මේ.:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයවෙලා වෙලා ? කවුරුවත් බය වෙලා නැහැ. (ගෝට නම් බය වෙල ඇති ) උඹලාගේ සිහින වල සැබැ තත්වය ගැන පහන් සංවේගයක් ඇතිවෙලා පස්සේ ඒ සංවේගය මර්කරි ලෑම්ප් සංවේගයක් වුන හින්දා උඹලා ගැන මර්කරි ලෑම්ප් සංවේගයෙන් දැම්මේ.:lol::lol::lol:

    කෙලිය නේද තාප්පෙට...වැරදි account එකෙන් නේද බොල reply කලේ....

    fake 100ක් විතර හදා ගත්තම ඔහොම වෙනවා..යකෝ thread එක දාපු fake එකෙන් reply කරපන්
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    1. දැන් යූ එන් පී එක ඉන්න ජයග්‍රාහී මානසිකත්වය නිසා කවුරුවත් ගෝටාගේ පුරවැසිබව අදින්න ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් නෑ. කාටවත් ඔෆිසියලි ඒක කරන්න යූ එන් පී නායකත්වය බාර දී නැත. ඒ නිසා උන් හිතන් ඉන්නේ ඒක තමන්ගේ එකෙක් හෝ, වෙනත් ස්වාධීන ජනතා සංවිධානයක් හෝ, ජ.විපෙ, හෝ එය තමන් වෙනුවෙන් කරදෙනු ඇතැයි සිතාය.

    2. මේ නිසා නාමයෝජනා දීමට පෙර විරෝධයක් දක්වා අධිකරණ නියෝගයක් ගෙන නැත්තම් මැකෝ කිසිම පමාවකින් තොරව ගෝටාගේ නාම යෝජනාව සතුටින් බාර ගනු ඇත.

    3. නාම යෝජනාව බාරගත් පසු විරෝධතා ද විසඳා ගැනීමට වන්නේ අධිකරණයේය. ඒවාට එවිඩන්ස් එකතු කර , සොයා නැතනම් නඩුව කල් යනු ඇත. මැතිවරණය පවත්වනු ඇත

    4. මැතිවරණයකින් පසුව ජනතා කැමත්තට එරෙහිව අධිකරණ තීන්දු දීම ඉතා සංකීර්ණ තත්වයක් වනු ඇත (ගෝට දින්නොත්, ඔව් ඔව් දෙමල මුස්ලිම් බර්ගර් චන්දත් ඕනේ). එනිසා අධිකරණය මැතිවරණ ප්‍රතිපලයක් ආපසු හැරවීම ඉතාම විරල සිද්ධියක් වන බැවින් ගෝටා දිනුවොත් නම් නැවැත ආපසු හැරීමක් නැත

    මේ අනුව ගෝටාගේ ගනන් හැදීම වන්නේ හීන් සීරුවේ නාමයෝජනා දිනය වන තෙක් යූ.එන්.පී, ජ.වි.පෙ සහ තම අනෙක් සතුරන් නිද්‍රාශීලිලෙස, අවුස්සා නොගෙන , ශේප් එකේ තබාගෙන සිටීමය.

    1000% agreed
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Gota precident wenna one ne ... dinna patte hitiyoth athi... wada karana ekaa .. position balagena karannane ....

    ඒක වෙන්නේ නෑ මචෝ. ගෝටා පුම්බලා තියෙන හැටියට මිනිහව මහින්දටවත් කොන්ට්‍රොල් නැති තත්වයක් තියෙන්නේ. මහින්ද, බැසිල්, නාමල් ගේ අනුදැනීමකින් තොරව නේ ඔය "මම සූදානම්" කතාව කියලා තියෙන්නේ. මහින්දලා, බැසිල්ල ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නේ උන් මාර අප්සෙට් වෙච්ච වැඩේට. හරි නම් මහින්දයා එපැයි ගෝටාව අභිශේක කරවන්න "මෙන්න අපේ ඊලඟ අපේක්ෂකයා" කියලා. ඒත් කතාව ඊට වඩා සංකීර්ණයි.මණඩලේ කචල් ගොඩායි.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    කෙලිය නේද තාප්පෙට...වැරදි account එකෙන් නේද බොල reply කලේ....

    fake 100ක් විතර හදා ගත්තම ඔහොම වෙනවා..යකෝ thread එක දාපු fake එකෙන් reply කරපන්

    :lol::lol::lol:

    Pakudasami නොහොත් madmax2016 නොහොත් Harward-Bio පුකේ ඇරගත්තා...
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    උඹේ comment එක දැකල ඌට(පුකද සාමි සහ harvard දෙන්නම එකයි ) නිවන් යන්න ඇති...උදේ ඉඳන් වේලි වේලි හිටියේ...bump එකක් වත් නැතුව..

    ඔන්න මගෙනුත් බුම්ප්...

    Yako api elakiri eke newei wada kerane. apita JOB tiyenawa. reply nokara hitioyama muge talks