AI Image Generate

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි, ඉතින් ඒ වගේ ඒව ගූගල් එකෙන් හදන්න පුලුවන් නෙ. උබට බැරි ඇයි? විකුනන්නද හදන්නෙ? විකුනහන් බන්, ගූගල් ඇවිල්ල උබෙන් සල්ලි ඉල්ලන එකක් නෑ 😂
    සල්ලි ඉල්ලන්න ආවොත් ඒක එදාට බලාගමු.

    ලෝගෝ වගේ ඒව සිම්පල් එඩිටර් එකකින් දාන්න පුලුවන් නෙ. ඒක මොකටද AI එකට කිය කිය වද වෙන්නෙ?

    ඔන්න උබේ ෆොටෝ එකේ තිබ්බ කෝප්ප දෙකයි අර මොකක්ද පැලයක් තියෙන්නෙ ඒකයි මම ගත්ත අරන් පහල එක හැදුව. විනාඩියක් ගියෙ නෑ.

    විකුනන්න පුලුවන් නම් මම නම් විකුනනව එක එක AI විකුනන්න එපා කිව්වට මට මොකෝ 😂

    (මම නම් ෆොටෝ විකුනන්නෙ නෑ, ඒත් බය වෙලා බිස්නස් කරන්න බෑ බන්, මිනී මරල පනින සෙව්වන්දිගෙ රටේ උබ ෆොටෝ එකක් විකුනන්න බයද? 😌)

    මේ උබේ එක

    View attachment 248776

    මේ මගේ එක

    View attachment 248775
    මෙතන මගේ අවශ්‍යතාවන් දෙකක් තියනවා...
    එකක් සතියකට වතාවක් උබ ඔය හදලා දීලා තියනවා වගේ ෆොටෝ එකක් හදාගන්න ඕනා
    එකට අවශ්‍ය දැනුම මදි. ඒ නිසා CHAT GPT ෆ්‍රී image එකෙන් කරගන්න බෑ. එඩිට් 2ක් නේ දවසට උන් දෙන්නේ..
    උබලාට එක පාරින් පුලුවන් උනාට මට බෑ. ඒ බැරි එක පුළුවන් කරගන්න විදිහ තමා මම 2, 3, 4 ප්‍රශ්න වලින් අහලා තියෙන්නේ.
    එක ඩ්වලොප් කරගන්න උදව්වක් දෙන්න පුළුවන් නම් දෙන්න

    දෙක ගූගල් කිව්වේ https://labs.google/fx/tools/image-fx සයිට් එක නම් එකම ප්‍රොම්ට් එක මේකට දාපුවාම එන එකයි. CHAT GPT එකට දාපුවාම එන එකයි දෙකක්. දෙකක් වෙන්න ඕනා තමා. එත් මම කැමති chat GPT එන එකට. උබ ඔය ජෙනරේට් කරලා එවලා තියන එක හරියටම හරි. එක වගේ ඒවා හදාගන්න ගුගල් සටිට් එකෙන් කරගන්න පුළුවන් නම් එත් හරි. ඒ කියන්නේ අයෙත් 2,3, 4 ප්‍රශ්න ම තමා

    images

    දෙවැනි හා. තුන් වෙනි ප්‍රශ්න, උබ ඔය හැදුව එක මේ වගේ කරගන්න මට ෆොටෝ ෂොප් දැම්මොත් පැය 1-2 ක් විතර යනවා. ස්කිල් එක අඩු නිසා. ඕකම කැන්වා දැම්මොත් පැයක් හෝ අඩුවෙන් වගේ යනවා....එක ඔය හදන එකෙන්ම කරගන්න එක තමා අවශ්‍යතාව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,833

    මචන් ඔය වගේ text ගොඩක් තියෙන එකක් perfectly ගන්න තාම අමාරුයි AI වලින්. මොකක් හරි තනි text එකක් logo එකක් වගේනන් ශේප් කරගන්න පුලුවන්.
    හොඳම වැඩේ අවශ්‍ය ෆොටෝ මුලින් ජෙනරේට් කරගන්න. ඒ කිවුවෙ කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් වගේ පේන ඒවා.
    ඊලඟට උඹ ඔය වගේ poster design ටිකකුත් අවශ්‍ය text දීලා ජෙනරේට් කරන්න. ඒක කොහොමත් හරියටම එන් නෑ. ඊට පස්සෙ මමනන් කියන්නෙ ඒවයෙන් හොඳ design idea එකක් බලල ඒ විදිහටම ෆොටෝෂොප් හෝ කැන්වා වලින් මැනුවලි හදන්න. වෙලාව යන්නෙ ඩිසයින් හිතන්නනෙ. ඕක එඩිට් කරන්න මහ වෙලාවක් යන්නෙ නෑ. එඩිට් කරන්නත් ගොඩක් වෙලා යනවනන් දවසක් දෙකක් අමාරුවෙන් කරන්න එතකොට හුරු වෙනව.

    දැනට free තියෙන හොඳම එක google imagefx එක තමයි. ඕනෙනන් bing image creator එකත් පාවිච්චි කරල බලන්න.
    ------ Post added on Apr 2, 2025 at 5:44 PM
     
    • Love
    Reactions: wqe123

    එහෙනම් 2, 3, 4 හොදට කරන්න කියලා දෙන්න පුළුවන් ද ඔයා ජෙනේරේට් කල එක කොහොමද කලේ....
     
    Google AI studio eken try karanna wenawa logo ekak wage wenama denna nn.
    https://aistudio.google.com/

    Oken gihin model eka thoranna Gemini 2.0 Flash (Image Generation) kiyana eka. Passe logo eka upload karala ekat ekkama prompt eka deela balanna.
     
    • Love
    Reactions: wqe123

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,346
    5,442
    113
    මචන් ඔය වගේ text ගොඩක් තියෙන එකක් perfectly ගන්න තාම අමාරුයි AI වලින්. මොකක් හරි තනි text එකක් logo එකක් වගේනන් ශේප් කරගන්න පුලුවන්.
    හොඳම වැඩේ අවශ්‍ය ෆොටෝ මුලින් ජෙනරේට් කරගන්න. ඒ කිවුවෙ කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් වගේ පේන ඒවා.
    ඊලඟට උඹ ඔය වගේ poster design ටිකකුත් අවශ්‍ය text දීලා ජෙනරේට් කරන්න. ඒක කොහොමත් හරියටම එන් නෑ. ඊට පස්සෙ මමනන් කියන්නෙ ඒවයෙන් හොඳ design idea එකක් බලල ඒ විදිහටම ෆොටෝෂොප් හෝ කැන්වා වලින් මැනුවලි හදන්න. වෙලාව යන්නෙ ඩිසයින් හිතන්නනෙ. ඕක එඩිට් කරන්න මහ වෙලාවක් යන්නෙ නෑ. එඩිට් කරන්නත් ගොඩක් වෙලා යනවනන් දවසක් දෙකක් අමාරුවෙන් කරන්න එතකොට හුරු වෙනව.

    දැනට free තියෙන හොඳම එක google imagefx එක තමයි. ඕනෙනන් bing image creator එකත් පාවිච්චි කරල බලන්න.
    ------ Post added on Apr 2, 2025 at 5:44 PM

    දැන් ටෙක්ස්ට් නම් එනව සාමාන්‍යයෙන් ශේප් විදිහට. වැඩක් කරගන්න පුලුවන් මට්ටමක් තියෙනව. Perfect ම නෑ ඒත් අරූට පැයක් යනව කියන එක සෑහෙන අඩු කරගන්න පුලුවන් ටයිම් එක.

    1743646193506.png

    to this

    Screenshot 2025-04-03 at 1.11.55 pm.jpg

    ඒත් මේක paid chatGPT එකෙන්, එතකොට මූ මේ කියන විදිහට ෆ්‍රී ඒව ලු නෙ ඕනෙ, එතකොට මොන විදිහකට ප්‍රම්ප්ට් ලිව්වත් හරියට එයිද කියල තමයි ප්‍රශ්නෙ.

    මේකෙ උන්ගෙ ඇදුම් ටික ගත්ත
     
    • Love
    Reactions: wqe123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,833
    113
    දැන් ටෙක්ස්ට් නම් එනව සාමාන්‍යයෙන් ශේප් විදිහට. වැඩක් කරගන්න පුලුවන් මට්ටමක් තියෙනව. Perfect ම නෑ ඒත් අරූට පැයක් යනව කියන එක සෑහෙන අඩු කරගන්න පුලුවන් ටයිම් එක.

    View attachment 248812

    to this

    View attachment 248813

    ඒත් මේක paid chatGPT එකෙන්, එතකොට මූ මේ කියන විදිහට ෆ්‍රී ඒව ලු නෙ ඕනෙ, එතකොට මොන විදිහකට ප්‍රම්ප්ට් ලිව්වත් හරියට එයිද කියල තමයි ප්‍රශ්නෙ.

    මේකෙ උන්ගෙ ඇදුම් ටික ගත්ත
    ඔව් බන් paid chatgpt එකට එන image model එක හොඳයි. ටික දවසක් යද්දි ෆ්‍රී එයි.

    prompt liyana widihath kiyala denna
    දැන් ඉස්සර වගේ prompt එක එච්චරම අදාල නෑ. උඹට ඕන දේ හරියට විස්තර කරල එන්න ඕනෙ style එක වගේ දේවලුත් දීපන් comma දාලා.
    ------ Post added on Apr 3, 2025 at 5:57 PM
     
    • Love
    Reactions: wqe123

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    හරි, ඉතින් ඒ වගේ ඒව ගූගල් එකෙන් හදන්න පුලුවන් නෙ. උබට බැරි ඇයි? විකුනන්නද හදන්නෙ? විකුනහන් බන්, ගූගල් ඇවිල්ල උබෙන් සල්ලි ඉල්ලන එකක් නෑ 😂
    සල්ලි ඉල්ලන්න ආවොත් ඒක එදාට බලාගමු.

    ලෝගෝ වගේ ඒව සිම්පල් එඩිටර් එකකින් දාන්න පුලුවන් නෙ. ඒක මොකටද AI එකට කිය කිය වද වෙන්නෙ?

    ඔන්න උබේ ෆොටෝ එකේ තිබ්බ කෝප්ප දෙකයි අර මොකක්ද පැලයක් තියෙන්නෙ ඒකයි මම ගත්ත අරන් පහල එක හැදුව. විනාඩියක් ගියෙ නෑ.

    විකුනන්න පුලුවන් නම් මම නම් විකුනනව එක එක AI විකුනන්න එපා කිව්වට මට මොකෝ 😂

    (මම නම් ෆොටෝ විකුනන්නෙ නෑ, ඒත් බය වෙලා බිස්නස් කරන්න බෑ බන්, මිනී මරල පනින සෙව්වන්දිගෙ රටේ උබ ෆොටෝ එකක් විකුනන්න බයද? 😌)

    මේ උබේ එක

    View attachment 248776

    මේ මගේ එක

    View attachment 248775
    Mokakinda bn ehema tak gala haduwe 😳
     
    • Love
    Reactions: wqe123