ගිය මාසෙ වියට්නාම් ටුවර් එකක් ගිහින් අවා. කලින් පාර තායිලන්ඩ් යන්න එලකිරි එකේ තිබ්බ ත්රෙඩ් සැහෙන උදව්වක් උන වියට්නාම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් ත්රේඩ් එකක් දාන්න හිතුනා.
මුලින් ටුවර් එකකට සෙට් වෙලා යන්න හිතුවත් පස්සෙ ටුවර් වලින් යන්නෙ නොර්ත් සහ සවුත් විතරක් නිසා සහ ගෘප් එකක් එක්ක...