1. marindi

    මචන් ගං වතුරට අහු නොවුන් වාහන හොයාගන්නෙ කොහොමද?

    මේ ටික කරනකොට අරු .... මේ මහත්තය ඔයා ගෙදර යන්න මම වෙන කෙනෙක්ට මේක විකුණා ගන්නම් කිවුවොත් උබ හෙන මරලයකින් බේරුනා කියල හිත ගනින් :ROFLMAO:
  2. marindi

    සුන්දර දෙනියාය

    ලංකාවේ සමහර පැති හැන්ගිලම තියෙන තරමට එක ආරක්ෂා වෙනවා :yes: දැන් ඔය නුවරඑළිය පැත්තේ ඔකොම වගේ තැන් අපේ හිගන youtube උන් ටික කවර් කරලා තියෙන්නේ.ඊට පස්සේ අනිත් උනුත් එක බලන්න ගිහින් හාල:baffled: . අර ලගකදී තැන නොකිය එලියට අපු වෙල මැද තියෙන බුබුල .ආන්න එකටත් දැන් බඩු බනිස් වෙන්න යන්නේ:baffled:
  3. marindi

    මචන් ලිංගික ශක්‌තිය වැඩි කර ගන්ඩ

    අළුකෙහෙල් කාපන් . දිගුදුර ගහන්න පුළුවන් :ROFLMAO: පිස්සුද යකෝ කැනක් දිහාවත් බලන්න එපා
  4. marindi

    උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

    ලගකදී ඉදල අත බාවිතය සම්පුර්ණ යෙන්ම නැවතිලා. ඉස්සර වගේ නෙමේ දැන් පාරේ යද්දී පුකවල් ෆෝකස් වෙන්නෙම නැ :baffled: . සිවුරු දැක්කම කුණුහරුප මතක් වෙනවා
  5. marindi

    පොඩ්ඩක් බොන්න කියල ආව විතරයි... 😣

    ඔය දවස් ගණන් හිර වෙලා ගේ ඇතුලටම වෙලා ඉන්න උන් කොමද බොක රිලීස් කරගන්නේ :eek:
  6. marindi

    chat gpt Dowan

    පහුගිය ටිකේ දඩ UI Defect වගයක් හැදුව ගේමක් නැතුව. දවසක් නටන්න ඕනේ දේ පැයෙන් කරලා අතල් එයේ හිටිය. හෙටත් ඩවුන් උනොත් නම් බඩු ම තමා :baffled:
  7. marindi

    පොඩ්ඩක් බොන්න කියල ආව විතරයි... 😣

    මේ කොම්බු හු**** කරුමයක් වීගෙන එන්නේ. කෝ බන් අර විවසයකය ..
  8. marindi

    Questions Solar LiFePo4 3.2v cells ගෙන්නලා විකුණන Business එකක්?

    තනියම විදුලිය නිපදවා ගන්නවා කියන්නේ වෙනම අතල් එකක්. අනික CEB එකට පුක පෙන්න පෙන්න තොපෙන් අපිට වැඩක් නැ කියන එකත් වෙනම අතල් එකක්. තව මීටරේ ලියන්න එන එකාව ෆුල් හොල්මන් කරන එකත් වෙනම අතල් එකක්
  9. marindi

    quantity survey degree

    karanna epa. kela wela thiyenne. man danna un innawa job na. job thibunath adu padi
  10. marindi

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    වියලි කලාපේ තමා :ROFLMAO: . හිත හොද ගැනී.අපේ ලොක්කලත් ඉතින් අමු පැණියෝ නෙහැ
  11. marindi

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    හොදට බෝර් උන පුසොන්ගේ ඇතුලට වතුර යනවා ඇති නෙහ් . ඊ යා ...
  12. marindi

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    මේක දැක්කම ඉස්සර උන කතාවක් මතක් උනා .. කාලෙකට කලින් 2010,2011 වගේ ඔය වගේම හෙන ගන් වතුරක් ආව. ඔන්න ඉතින් අපේ ලොක්ක හැම Branch එකක මැනේජර් කාරයට කතා කරනවා මොකද යට වෙළද කියල දන ගන්න. එක Branch එකක් මිස් කෙනෙක් තමා මැනේජර් 45 ක් වගේ වයස. ඔන්න ඉතින් ගත්තා මෙකිටත් කෝල් එක ලවුඩ්ස්පිකර් දාල තිබුනේ ...
  13. marindi

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    හපොයි පුසා දෙයියනේ දෙයියනේ
  14. marindi

    උබලට ගං වතුරද?

    Highway නම් හරියට වතුර බහින්න හදල නැනේ. city එක නම් කානු ඔකොම හිර වෙලා ලංකාවේ කොහෙද හරියට වතුර බහින්න හදල තියෙන්නේ :baffled:
  15. marindi

    උබලට ගං වතුරද?

    ඊයේ රෑ ඉදන් වහිනවා තාම. දිගටම මෙහෙම වැස්සොත් නම් බඩු බනිස් වෙනවා . ගාල්ල

    No contents