සින්හළු ගංවතුරට කොටු වුනා..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඔයා කැමතිද හේෂාන් දමින්දව කසාද බඳින්න? ගොඩින් අක්කර දෙකයි මඩින් අක්කර පහයි. හරකා බාන, ළමා ලපටි, ගෙවල් දොරවල්, යාන වාහන, ඔක්කොම තියෙනවා. හරිම ගුණ යහපත් කොල්ලා. අරක්කු කටේ තියන්නේ නෑ. යෝජනාවට කැමතිද? මගුල හරි ගියොත් මට දෑවැද්දෙන් 10%ක්‌ ඕනේ.👫
    prince harry wedding GIF by Robert E Blackmon
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,830
    11,267
    113
    wadi wenawa ban


    salli na. me dawaswala kode.. 😣
    මන් රත්තරන් කෑල්ලක් අරගෙන , තව වැඩ පොඩ්ඩක් තියේ ඒ ටිකත් කරලා ඉවර උනාම මයේ ගානේ බෝතලයක් ගෙන්නන්. සොලෝ මහත්තයලා දිහා සෙට් වෙමු.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව්. මේ දවස් වල ඉන්නෙ ගාල්ලෙ ගෙදර නෙමෙයි. තවලම, නෙළුව පැති වලට තරම් දුර යන්න ඕනෙ නෑ.

    මම ගලක් උඩ නෙමෙයි ඉන්නෙ 🙄

    kohed yanne malle pol ban
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    ඔයා කැමතිද හේෂාන් දමින්දව කසාද බඳින්න? ගොඩින් අක්කර දෙකයි මඩින් අක්කර පහයි. හරකා බාන, ළමා ලපටි, ගෙවල් දොරවල්, යාන වාහන, ඔක්කොම තියෙනවා. හරිම ගුණ යහපත් කොල්ලා. අරක්කු කටේ තියන්නේ නෑ. යෝජනාවට කැමතිද? මගුල හරි ගියොත් මට දෑවැද්දෙන් 10%ක්‌ ඕනේ.👫
    ai me kollo dennekwa kasada bandanna hadanne
    @Heshan Daminda uba kolu karayekda
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    හනිමූන් යන්න බදින්න එපැයි 🥴
    එතකොට මේකෙ උන් අර " එළකිරියේ කුළ කුමරිය යුගදිවියට" කියලා ත්‍රෙඩ් දාගෙන ඇඩුවෙ බොරුවටද? මුංව කොටියාම කන්න එපෑ යකෝ 🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    CEB Fullerten CSC ඔන්න ඕක තියන හරියේ. Training college එක පාරේ.
    භික්ෂුනිකෙතනේ. එතනින් එහා වංගුවක් සෙට් වෙන්නේ නාගොඩ පැත්තට යද්දිනෙ. අඹ ගහ වංගුව.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,535
    113
    Mother Earth
    ai me kollo dennekwa kasada bandanna hadanne
    @Heshan Daminda uba kolu karayekda
    Geshi කෙල්ලෙක් නේ? 🤔 නැද්ද? 😮යකෝ මූව මරන්න එපැයි. මම මෙච්චර දවස් හිතන් හිටියේ කෙල්ලෙක් කියලා. 🙄

    ගංවතුරට යට වුණාම හේෂාන් ඉන්න කන්ද දූපතක් වෙනවා.
    ------ Post added on Jun 4, 2024 at 9:05 PM