ඉස්සර අපේ ඉන්ටනෙට් එක ඕක තමා අර එකෙක් කිවුව වගේ සතියකට එක පාරයි. අහෝ සුන්දර මතකයන්. ඒ වගේම ටාසන් පොත් සෙට් එක. එක පුස්තකාලේ මිස්ගේ මේසෙන් රාක්කෙට වටෙන්නෙම නැති තරම්. මෙසේ උඩදීම වෙන එකෙක් ගන්නවා
ඔව් නෙහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල බලනවා Sunday observer ඉතින් පින්තුර පමණයි :ROFLMAO:
------ Post...