1. nul

    සහතික ඇත්ත.! 😹✋

    ආ මේ ලමයත් ඇවිත් ඉන්නෙ. යන්න ගිහින් ටොෆියක් කාල එන්න.
  2. nul

    සහතික ඇත්ත.! 😹✋

    ආ... තරහ ගිහින්. ඒව එහෙම තමා තමන්ගෙ අඩුපාඩු පෙන්නනකොට රිදෙන එක සාමාන්‍යයි.
  3. nul

    සහතික ඇත්ත.! 😹✋

    කියන්න දෙයක් නැති උනාම ඕව කියවල වැඩක් නෑ. උඹ කුනුහරැප කියාගෙන ගියාම හෙනම වැඩ්ඩ වෙන්නෙ නෑ. ඕක හරියට කසිප්පු බීල බැන බැන යන එකා ඌට කවුරුවත් මොනවත් නොකියන්නෙ ඌ ගැන තියෙන බය හින්ද කියල හිතනව වගේ දෙයක්.
  4. nul

    මහින්ද රාජපක්ශගෙන් නාමල් ට වැඩිය සපෝට් එකක් නැත්තෙ ඇයි?

    ලොකුවට උදවුකරොත් රනිලගෙ ඩයිහාඩ් බයි ඡන්ද කැඩෙන්න පුළුවන් ඒකයි මම හිතන්නෙ. අනික ඌට දැන් කෙලින් ඉන්නත් අමාරුයිනෙ.
  5. nul

    සහතික ඇත්ත.! 😹✋

    පිරිමියෙක් උනාම කෙලින්ම තමන් එක්ක ප්‍රශ්නෙ තියෙන කෙනා එක්ක බේරගන්න ඕන පවුලෙ උන්ව ඇදල ගන්න නැතුව. පවුලෙ උන්ව ඇද්ද කියන්නෙම උන් කොන්ද පණ නැති පිරිමි බාග.
  6. nul

    සහතික ඇත්ත.! 😹✋

    අපි හැමවෙලාවෙම කියන්න ඕන අනුරට සෙනගත් නෑ ඡන්දත් නෑ කියන එක. ඔයා මේ මොනාද අනුර දින්නම කතාවක් කියවන්නෙ මේවටනම් ගෙවන්න බෑ. අපේ අරමුණෙන් පිට යන්න එපා.
  7. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    සහභාගීත්වයට මේක දෙන්නම් මේ කමෙන්ට් එකෙන් නම් වැඩක් නෑ.
  8. nul

    සහතික ඇත්ත.! 😹✋

    දෙන්නටම ඒවගේ 🤣. අම්මලාට නොබැන තමන්ගෙ අදහස් කියන්න බෑ කියන්නෙ උන් අඩුකුලේ ජරාව තමා කවුරු උනත්.
  9. nul

    වෙනසක් කරමු ඈ... 🤟💪

    තව උනන්දු වෙන්න ඕන මේ මදි Only approved
  10. nul

    සහතික ඇත්ත.! 😹✋

    තනි මානසික ලෙඩෙක්
  11. nul

    අනුර ගැන Al Jazeera ආයෝජකයන් බිය වද්දති.. ‘ next කිම් ජොං අං ? #පෝලිම්loading

    බොහොම හොඳයි මේවගේ මහන්සිවෙලා වැඩ කරන්න ඕන Approved ✅
  12. nul

    මාලිමාවේ රැස්වීමට ගිය අයට බුත්තලදි සජිත් පාක්ශිකයන් මග රැක පහර දෙයි

    ඔහොම කියාගෙන ගියපු කට්ටියක් කුණු වැවක නෑව අමතකද? 🤣🤣🤣
  13. nul

    ආචාර්ය හර්ෂද සිල්වාට අනුර කියූ දේ අමතක වෙයි 🤣🤣🤣🤣🤣

    හර්ෂාචාරියත් බන්දුල ආචාරියාම තමා ගිරව දාල තියරි කියවන්න හොඳයි. වැඩ කරන්න ගියාම ෆේල්.
  14. nul

    ජෙප්පෝ මේ පාර ඡන්දෙ පැරදුනාම

    ඔය ඉන්නෙ උඹ නේද? 🤣🤣🤣
  15. nul

    ජෙප්පො පෞද්ගලික company

    දේශනේ සාර්ථකයිනෙ රිදිල ඩිස්ලයික් කරාට උඹ යමක් ඒකෙන් ඉගෙන ගත්තනෙ .

    No contents