වැරදි කමටහන් අද හැම තැනම මනසට සුවයක් තකාවත් කරපු බාවනාව අද මනස විකුර්ති කරන තැනට වැරදි බාවනා ක්‍රම ,උපදේශ මගින් ගෙනල්ල තියෙන්නේ.කතාවට කියනවා කයට හෙන ගහ ගත්තත් හිතට හෙන ගහ ගන්න එපා කියලා.මැටි ගුලියක් අරන් පටවි පටවී කිය කිය කිසිම අරමුණට යන්න නොදී හිත තාව කාලින සමාදී ගත කරන්න නෙමේ බුදු රජාණන්...