ඔව් බන්.දේවාල වල වැඩි හරියක ඉන්නේ පෙරේතයෝ බුතයෝනේ.මෙහෙ වගේම තමයි,තමන්ට කරන්න බැරිනම් තව හයිය ශක්තිය තියෙන පෙරේතයෙක් ,බුතයෙක්ට කියලා වැඩේ කරලා දෙනවා.හැබැයි ඉතින් චන්ඩි කමෙන්.සංසාර නය ගනුදෙනුව ඉල්ලන් අවම ගහල පන්නලා දැම්මොත් තව වයිර බදිනවා මිසක .ගෙවල නයෙන් නිදහස් වෙන්න විදියක් නැනේ.බුදු දහමෙන්...