කුතුහලය නිසා බන්.අවුරුදු 10ක් විතර මන් ඔය දේවල් ගැන හෙවුවා බන්,ඇත්තටම අපි මරුනම මොකද වෙන්නේ ,ඔය කියන වගේ වෙනත් ජීවින් ඉන්නවද නොපෙනෙන,ඇත්තට මද නැත්තන් මිනිස්සුන්ගේ නුගත් කම නිසා මවා ගත්ත දේවල්ද කියලා.ඔහොම හොයන කොට අරුම පුදුම දේවල්,ක්‍රම ,පුද්ගලයෝ ඇසුරු කරන්න හම්බුනා