1. බැක්ටීරියා වලින් ආරක්ෂාව සැලසීම
රහස්‍ය ස්ථානයන් තුලට අපවිත‍්‍ර දේවල් සහ අනවශ්‍ය දේවල් ඇතුළු වීම වළක්වනවා. රෝම මුඩු කිරීමේදී ඇතිවෙන විවුර්ත විවරයන්ගෙන් සහ සීරීම් හේතුවෙන් බැක්ටීරියා ආසාදනයන් ඇතිවීමට වැඩි අවධානමක් තිබෙනවා. ඈස් පිහාටු සහ ඇහි බැම ඇස් වලට ආරක්ෂාව සලසනවා සේම, නාසයේ ඇති රෝම නාසයට...