අපේ ගෙදර කෙනෙක්ට කරදරයක් උනෝත් එක අපටත් දුකක් නෙ..එ දුක ඇතිවෙන්නෙ බැදීම් නිසා ඉතින් අපි කසාද බැන්දට පස්සෙ එන ප්‍රශ්න ඉලගට ලමයිට එන ප්‍රශ්න ඒ ප්‍රශ්නවලින් එන්නෙ ගොඩක් වෙලාවට දුක එ දුක ඇතිවෙන්නෙ බැදිම් නිසා එක බුදුදහමෙ සදහන් කරල තියනවා නෙ ඉතින් ඇයි අපි බැදිම් ඇතිකරගන්නෙ...අපි විසින්මනෙ අපි දුක...