1. elakiri_reader

    රෙෆ් කපන්න එපා බං

    thanks a lot thanks a lot
  2. elakiri_reader

    රෙෆ් කපන්න එපා බං

    රෙෆ් කපන්න එපා බං මම තවත් comment කරන්නේ නැ බංලා මුන් රෙෆුත් කපල අම්මට තාත්තටත් බනිනවනෙ ..යකෝ මම දැම්මේ මට හිතෙන දේ නෙ
  3. elakiri_reader

    රොකට් රෝහිතගේ බලු කෙඳිරිය

    ඉතින් අපිට පාන් ද? තොපි මහජනතාවට අරින්නේ නැතුව ඕන එකෙක්ගෙන් පලිගනින්. මහ එවුන්ටත් කියපන්.
  4. elakiri_reader

    හෙට මගේ උපන් දිනේ...

    සුබ උපන්දිනයක් වේවා
  5. elakiri_reader

    ඉරාජ් අයියේ

    owa nawaththanna ba bn iraj ta banala nam wadak na
  6. elakiri_reader

    රෙප් පවර් එක 6

    Congratz Bro..! ref+
  7. elakiri_reader

    Seychelles msg help

    :yes::yes::yes: mata ada awe :yes: :)
  8. elakiri_reader

    Seychelles msg help

    එ මචන්ලා මගෙ phone එකට msg එකක් අවා Seychelles number එකකින් මේක ඇත්තද බං මෙන්න msg එක Dear Sir Madam, Your number has been selected by our official company to win 5000¤ call free now to receive your prize, call. මම dialog එකට කතා කරල ඇහුවා උන් කියනවා මෙහෙම එකක් උන්ගෙ නැලු..පරිස්සමෙන් කතාකරල...
  9. elakiri_reader

    plz help

    මගේ ගාව pdf එකක් තියනවා එකෙ පිටු 600ක් විතර තියනවා ඒකෙ language lessons තියෙන්නෙ මට ඔනේ එ පොතේ තියන වචන ඔක්කොම වෙන වෙනම ගන්න.එක වචනෙ දෙපාරක් එන්නෙ නැති වෙන්න
  10. elakiri_reader

    plz help

    thanks
  11. elakiri_reader

    plz help

    මට ඕනෙ මගෙ ගාව තියන ebook (pdf) එකෙ තියන වචන වෙන වෙනම ගන්න. එක වචනෙ දෙපාරක් එන්නෙ නැති වෙන්න එහෙම ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?
  12. elakiri_reader

    නව තාක්‍ෂණ විෂය ධාරාව

    නව තාක්‍ෂණ විෂය ධාරාව නව තාක්‍ෂණ විෂය ධාරාවෙ කීයක් කැම්පස් ගන්නවලුද බං

    No contents