iPhone දැන් unlock කරන්න ලේසි නැහැ නේද?
අනික දැන් phone එක දවස් ගානක් unlock කරේ නැත්තන් charge කරන්න දෙන්නෙත් නැති එකක් තියනවනේ. brute force කරන්න බැරි වෙන්න.
Android නං ඉතින් iPhone තරං අමාරු නැහැ. එත් කොහොම හරි unlock කරත් data ගන්න බැහැනේ.
අනික සමහර model වල FRP අයින් කරන්නත් ලේසි නැහැනේ