1. Sahitha

    ලිංගික ප්‍රශ්නයක්

    හොඳම දේ මචන් ලේසියට ඔය මගුල් බෙහෙත් බොන්න යන්නේ නැතුව හොඳ ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න. වයිෆ් එක්කම යන්න. බෙහෙත් හිතුමතේට අරගෙන ආයේ ඕව නැතුවම බැරි වෙයි. අනිත් එක තව මොන ලෙඩ ඇයිද දන්නේ නැහැනේ. හොඳම දේ ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන එක.
  2. Sahitha

    කොළඹ තියන දුර්ලභ ශාක - කුණු කානුවල බෝට්ටු පදින අමුතු මිනිස්සු - කොළඹ තියන ලස්සනම තැනක්

    මොකක්ද හත්දෙයියනේ අර ගංගාරාමේ ඇලවෙන කුළුන!!! :lol: :lol: :lol: Altair එකේ උන් බේරේ වැවට පනිනවා!!!
  3. Sahitha

    මහපාරේ හදන්නේ මුං තමා | Dash cam video compilation

    ඕකට කියන්නේ මචං සිරිලන්කන් මාන්නේ! වහනයක් ගත්තම පට්ටම ලොකු කමක් එනවා. තමන් යන වාහනේට වැඩ හොඳ වාහනයක් ඉස්සර කරන්න හදනවා නං එක තවත් වැඩි. කොච්චර ඉඩ තිබුනත් කොච්චර අනවශ්‍ය උනත් යන එකාට යන්න නොදී ඉන්න එක තරං මේ ලෝකේ සැපතක් නෑ කියන අදසින් තම ඉන්නේ. මම නං මොකා උනත් ට්‍රැෆික් වල ඉන්නකොට වටෙන් ඇවිල්ල...
  4. Sahitha

    කවුද කිරියේ ඉන්න වාහනයේ නෝමල් light වෙනුවට led වලට මාරු වුන අය ඉන්නවද

    මෙහෙමයි. LED වල halegeon වලට වගේ වටේටම එලිය විහිදෙන්නේ නැති නිසා halegeon වලට හදපු වාහනේ reflector එක ගැලපෙන්නේ නැතිව යනවා. එකයි ගොඩක් වෙලාවට එලිය මදි, ඉස්සරහෙන් එන වාහනේ driverට අමාරුයි වගේ කියන ප්‍රශ්න. හරියට වාහානෙට ගැලපෙන beam pattern එකකක් තියන LED හොයාගන්න වෙනවා. දැන් අහන්න එපා කොහොමද...
  5. Sahitha

    Bypassing Dialog VPN blocks.

    මම නං හිතන්නේ නැහැ එහෙම එකක් හොයාගන්න පුළුවන් වෙයි කියල. මොකද package එකට දෙන සයිට් වල ඩොමේන් නැත්තන් IP වලට අනුව තම බලනවා ඇත්තේ. මොන VPN එක දැම්මත් ඒවා බලන්න බැරි වෙන නිසා package එක පාවිච්චි කරන්න බෑ! එහෙම පුළුවන්නන් VPN එකක තේරුමත් නැති වෙනවනේ
  6. Sahitha

    LK Domain registry Hacked!

    ඇයි ඒ? :lol:
  7. Sahitha

    LK Domain registry Hacked!

    Several lk domains are currently being affected by a malicious redirection – TRC Several users in Sri Lanka have complained that Google.lk country-level domain is being redirected to another site which highlights issues faced by Tea workers in Sri Lanka. “In what appears to be a major domain...
  8. Sahitha

    ඒකල කොටුගොඩ දී වැගන් ආර් රථයක් පෙරළේ – රථයේ සිටි සියල්ලන් මරුට

    තුවාල වෙලා හරි ජීවිතේ බෙරෙනවනේ. :yes: අනික අර පිටිපස්සේ ගිය කෙනා ඇඹරිලා වගේ. හතර අතේ කැරකෙන්න ඇති වාහනේ එක්කම. එයාටත් බේරෙන්න තිබ්බ සමහරවිට :(
  9. Sahitha

    ඒකල කොටුගොඩ දී වැගන් ආර් රථයක් පෙරළේ – රථයේ සිටි සියල්ලන් මරුට

    එක්කෙනෙක්වත් seatbelt දාල නැහැ වගේ නේද? මේ සිරිලංකාවේ seatbelt එකයි helmet එකයි දාන්නේ පොලිසියෙන් බේරෙන්නනේ!!
  10. Sahitha

    Vehicle Oil / Lubricants Recycle

    ඔව්, මාර විස දේවල් ඕවා. ලංකාවේ මිනිස්සු ලේසියට කූලන්ට්, ඔයිල් වගේ දේවල් කාණු වලට නැත්තන් පොළවට නිකන්ම දානවා. සත්තු එහෙම ඔය කූලන්ට් වල පැණි රසක් වගේ (බලල නෑ, කියවල තියනවා) නිසා බොනවලු. ඉවරයි ඉතිං !!! අනික එක ඔයිල් ලීටර් එකකින් වතුර ලීටර් මිලියනයක් විතර විනාස වෙනවලු!!!
  11. Sahitha

    Vehicle Oil / Lubricants Recycle

    ඔව් මචං, මමත් අහල තියනවා සමහර සර්විස් ස්ටේෂන් වලින් engine oil නං ගන්නවා කියල. එත් වාහන වලින් අයින් කරන අනිත් lubricants? ඒවාට ක්‍රමවේදයක් නැහැ නේද? Hydraulic Oil, Coolant සහ සමහර වාහන වල company එකෙන්ම දාල එවන Antifreeze? ඔය ඔක්කොම හෙන විස දේවල් නේ.
  12. Sahitha

    Vehicle Oil / Lubricants Recycle

    කාටවත් අදහසක් නැත්ද මේ ගැන?
  13. Sahitha

    Vehicle Oil / Lubricants Recycle

    මචන්ලා, ලංකාවේ කොයි වගේ තැන වලද පාවිච්චි කරපු තෙල් නැත්තන් කූලන්ට් වගේ ඒවා බාරගන්නේ. සල්ලි වලට හරි කමක් නැ. ගෙදරදීම වාහනේ තෙල් මාරු කරනකොට නැත්තන් පොඩි අළුත්වැඩියාවක් කරනකොට එකතු වෙන ඒවා නිකංම කානු වලට නැත්තන් කුණු එක්ක යවන්න බැහැනේ! ගෙදරදී තමන්ග වාහනේ ඒ වගේ කරන අය කොහොමද ඕව අයින් කරන්නේ?? වෙන...
  14. Sahitha

    SLES Exam

    මටත් විස්තර දැනගන්න ඕනේ. :yes: සමහරු කියනවා IQ අහන්නේ, වෙන මොනවත් නෙමේ කියල!!! :eek: විතර දන්න කෙනෙක් ඉන්නවනන් ලොකු දෙයක්! මේ තියෙන්නේ IQ past papers වගයක්... https://www.gazette.lk/2017/03/iq-test-questions-answers-tutorial-01.html...
  15. Sahitha

    Share Market Mega Thread 2

    ඔව් මචං. ඊයේ ගාණත් එක්ක බලනකොට 12කට කිට්ටු වෙන්න පාඩුයි!
  16. Sahitha

    Share Market Mega Thread 2

    එක තමයි බැලුවේ. හදිස්සි වෙන්නේ නැතුව ඉවසල බලනවා!! :nerd:
  17. Sahitha

    Share Market Mega Thread 2

    දැන් ඉතින් ටිකක් බලල පාඩුවට හරි දීල දානවා. හැබැයි සමහරු කියනවා 10++ up වෙයි කියල hold කරන් ඉන්න කියල !
  18. Sahitha

    Share Market Mega Thread 2

    කවුරුවත් කිවුවේ නැ. ගොන් කම වැඩි වෙලා ගත්තා :( :baffled: 4500 ක් 11.25 ගානේ :no::no::baffled::cry: උපරිම up වෙලා වැටෙනකොට තමා ගත්තේ !! :cry:
  19. Sahitha

    Share Market Mega Thread 2

    RIL ගැන මොකද හිතන්නේ? අරගෙන අනාථ වෙලා ඉන්නේ! ලොකු ගාණකින් up වෙයි කියල හිතන්න පුළුවන්ද?
  20. Sahitha

    Questions logitech mouse online buy sri lanka ?

    බම්ප්

    No contents