මචංලා,
කොහෙන්ද අපිට PCR ටෙස්ට් එකක් කරගන්න පුළුවන් තැන් සහ ගණන් ගැන විස්තර දන්නා අය කවුද ඉන්නේ?
මේ අසනීප හෝ ආශ්‍රිතයන් නිසා නෙමේ ජොබ් වලටත් ඉල්ලනවානේ
කරගන්න පුළුවන් තැන් සහ මුදල කියමු බලන්ට!!