වරද කාගේ කොහොම උනත් වාහන දෙකේම අයගේ ජීවිත අපරාදේ ඉතිං. ජීවිත හානියක් නැතුව ඇති කියල හිතනවා.
මේක ඇත්තටම හොඳ උදාහරණයක්, පොලිසියට පෙන්න විතරක් ඉස්සරහ යන දෙන්න seat belt දාන අයට. අනතුරකදී ඉස්සරහ දෙන්න විතරක් නෙමේ අනතුරට ලක් වෙන්නේ මුළු වාහනෙම යන අය කියන එකට.
සමහරු තවම seat belt දාන්න අකමැති. ඇඳුම්...