1. Inigo Montoya

    පාස්කු නඩු වලින් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහැරීමට නියෝග

    ඉතින් පකෝ විනිසුරුට ප්‍රකාශයක් දුන්නා කියල එක හරස් ප්‍රශ්න නොකර පිළිගන්නවා කියලද උඹ කියන්නේ? කොහෙද බන් එහෙම කරන්නේ?
  2. Inigo Montoya

    පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී..

    එහෙම ප්‍රකාශයක් කළා කියල පිළිගන්නේ නැහැ, මොකද විත්තියට ඒවා හරස් ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඊළඟ දේ ඔය සාක්ෂිකරුවන් 4 දෙනාත් අර අසාද් මවුලානාට සම්බන්ධයි. අරුම පුදුම සාක්ෂි.
  3. Inigo Montoya

    පාස්කු නඩු වලින් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහැරීමට නියෝග

    ගෙන්නුවොත් හොඳා, කොටාගේ පක්ෂේ මන්ත්‍රීධුර අපේක්ෂකයෙක් තමා පාස්කු ප්‍රහාරය එල්ල කරපු මිනීමරුවන්ගේ තාත්තා. එතකොට ඔය නාමයෝජනා අස්සන් කරලා අනුමැතිය දෙන්නත් ඇති.
  4. Inigo Montoya

    පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී..

    ඔය වගේම පැනල ගියපු අසාද් මවුලානා කියන එකාගේ සාක්ෂිය තමයි මේ ආණ්ඩුවේ නඩුව රඳා පවතින ලොකුම සාක්ෂිය. පුකෙනුත් හිනා යනවා.
  5. Inigo Montoya

    පාස්කු නඩු වලින් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහැරීමට නියෝග

    කොටා වගකිවයුතු නැද්ද බන්? රනිලාට වඩා කොටා තමයි මේකට සම්බන්ධ.
  6. Inigo Montoya

    මහමායා දේවිය transgender ලු 😲

    ඕන එකෙක්ට සිවුරු පිරිකර අරන් තට්ටේ ගාගෙන හාමුදුරුනමක් වගේ පෙනී ඉන්න පුළුවන්. මූ දාපු සමහර වීඩියෝ බලපන්, හාමුදුරුවරු කියන උන්ගේ සිවුරුවත් හරියට නැහැ, එකක් දාල තිබ්බ සිවුර සාරියක් වගේ ඇඳන් ඉන්න, තව එකක් තිබුන සරමක් වගේ සිවුරු ඇඳන් ඉන්න. තව එකක් තිබුන පූන නූලක් දාගත්ත එකක්. කාටද බන් මේ බොරු කරන්නේ?
  7. Inigo Montoya

    රේනෝ සිල්වා තම මහන්සියෙන් උපයාගත් ධනයෙන් තමන් සාදා ඇති කෝටි ගණනක සුවිසල් මන්දිරය

    උඹ කළු කැත තට්ටයා කියන්නේ සනත් ජයසූරියට. ඌ උඹට වඩා ලක්‍ෂ වාරයකින් සාර්ථක මනුස්සයෙක්. උඹ මොකෙක්ද බන්? උඹ සනාගේ ගෙදර ටොයිලට් වලේ පනුවේක්ටත් අන්ත ජරාවක් නේ.
  8. Inigo Montoya

    මහමායා දේවිය transgender ලු 😲

    ලොකුම පුකේ අමාරුවක් තියෙන්නේ උඹට, හාමුරුවරු ගැන ඇරෙන්නේ උඹ දාපු පොස්ට් එකක් පෙන්නපන් බලන්න?
  9. Inigo Montoya

    මහමායා දේවිය transgender ලු 😲

    ඌ බෙහෙත් ගනීවි, උඹත් ගනින්.
  10. Inigo Montoya

    මහමායා දේවිය transgender ලු 😲

    උඹ බෙහෙත් ගනින්. උඹට අවුල් කියල උඹට තේරෙන්නේ නැත්තේ උඹට පිස්සු නිසා. වටේ ඉන්න උන්ට තමයි මූට පිස්සු නේද කියල තේරෙන්නේ. බුදුන්ට අපහාස කරලා උඹට පිස්සු හැදිලා.
  11. Inigo Montoya

    හාමුදුරුවෝ මහ රෑ ගෙයක් අස්සට රිංගලා 😂 😂 😂

    නෑ බේසමායම් එකා එහෙම පිරිහිලා නැහැ. ඌත් ටිකක් අවුල් වුනාට මාත් එක්ක වළියක් දාගෙනම නැහැ. කවුරු වුනත් ඔය අකවුන්ට් රන් කරන උන් අන්තයටම පිරීහුණු ජරා ගොඩක්. ඇතුලාන්තය කුණු වෙලා. එතකොට තමයි ඔහොම විපරීත කතා කියන්න පුළුවන් වෙන්නේ. කොටින්ම කිව්වොත් කුනුහරුපයක් ඇත්තටම කියන්න අපිට බැහැ. ටයිප් කරලා තරහා...
  12. Inigo Montoya

    ඩොබියො ඉන්නවද ඩොබියො

    ඔය වීඩියෝ එක මාත් දැක්ක, එක වීඩියෝ එක දාපු ටීවී චැනල් එකේ මොට්ටයා වැරදියට දාල. මේ මනුස්සය සිංහල නමකින් ඉඳල නැහැ.
  13. Inigo Montoya

    කාලෙකින් හොඳ ෆිලුමක් බැලුවා.

    තෑන්ක්ස් බන්, මන් කාලෙකට කලින් බලපු එකක්. මේ කොල්ලා රඟපාන ඒවත් හොඳයි. ඩීසන්ට් එකෙක් නේ.
  14. Inigo Montoya

    හාමුදුරුවෝ මහ රෑ ගෙයක් අස්සට රිංගලා 😂 😂 😂

    @Lovtus උඹ මොකක්ද මේ ගැන කියන්නේ?
  15. Inigo Montoya

    හාමුදුරුවෝ මහ රෑ ගෙයක් අස්සට රිංගලා 😂 😂 😂

    මට හිතෙනවා ඒ උඹ වෙන්න ඇති කියල. සැහෙන සමානකම් තියෙනවා.
  16. Inigo Montoya

    හාමුදුරුවෝ මහ රෑ ගෙයක් අස්සට රිංගලා 😂 😂 😂

    උඹම නේද W_40 එකයි සිංහලේ අකවුන්ට් දෙක රන් කරන්නෙත්?
  17. Inigo Montoya

    මේක බීල තියනවද ? හොඳයිද ? වස චුට්ටක් තියනවද ??

    දැන් හැම එකාම ඉන්ස්ටන්ට් ඩ්‍රින්ක්ස් දාගෙන යන්නේ මොකද? අලුත් කිරිතේ වර්ග කීපයක් දැන් ඇවිල්ල.

    No contents