ජිම් යන කොල්ලෝ එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ජිම් යන කොල්ලෝ එන්න

    අපි ජිම් ගිහින් අද workout කරොත් හෙට ඇගම රිදෙන්න ගන්නවා අතපය එහෙම උස්සන්න බැ දවසක් ඇර දවසක්නේ කොහොමත් ජිම් යන්නේ

    ඔය ඇගපත රිදෙන ඒවා එහෙම තියෙන්නේ මුල් කාලේ විතරද නැත්නම් දිගටම තියෙනවද ?

    ජොබ්ස් කරන ගමන් ජිම් යන අය ට එහෙම එපා වෙනවා ඇතිනේ ඇයි ඉතින් ඇගපත රිදෙනකොට ගිහින් වැඩ කරන්නත් බැනේ

    මම අර්ම්ස් වලට workout කරන්න ගත්ත දැන් දවස් දෙකකට කලින් තාමත් අතපය උස්සගන්න බැ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    Hoda whey protein ekak biwwanan kisima aga ridillak enne ne.muscle repair wenne nethi hindai aga ridenne.anika workour karala hodata streching karanna one.nattan ridenawa.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Hoda whey protein ekak biwwanan kisima aga ridillak enne ne.muscle repair wenne nethi hindai aga ridenne.anika workour karala hodata streching karanna one.nattan ridenawa.

    meka waradi ban. mul dawas tike anga ridenawa kohomath. Tika dawasak giyaama hariyanawa.