1. CyberKing

    චීන_වවුල්_සුප්

    oka iyeth news walata pennuwa
  2. CyberKing

    Corona Virus eka 6 months walin lokema pathirenawalu

    meka hadunama echchara widawanna wenawada :oo:
  3. CyberKing

    eating oats 3 times

    Mamath mas kana eka nawaththuwa video dakala 🤮
  4. CyberKing

    Corona Virus eka 6 months walin lokema pathirenawalu

    Loke awasanayada 😕
  5. CyberKing

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Iye news walata pennuwa china kellek wawul sup bonawa.. eka dakala wamanetath awa 🤮
  6. CyberKing

    Etisalat Cliq app & Cheap Internet

    Wada na
  7. CyberKing

    Youtube Strike Help!!

    Uba mona video da dala thiyenne , anunge ewada ?
  8. CyberKing

    Etisalat Internet වැඩ නැද්ද ඊයේ ඉදන් ?

    Mageth qlic wada na..eka paratama , dan me dialog eken inne
  9. CyberKing

    හයිලන්ඩ් කිරි හලක්

    karanna puluwannam maru wade.. ape paththenam kohewath na ganna..thanak..
  10. CyberKing

    PC Build Help

    bump machan
  11. CyberKing

    යූ ටියුබ් Channel ගන්නවා

    2.13K subscribers ekak thiyenawa
  12. CyberKing

    Restaurant marketing

    kama kadayak danawanam ,,aluth kama denna ..parana ewa rath kara kara denna epa// parana thel walin aye aye badinna epa.. mokada ewa kanne minissu... ewagema kama walata rasa karaka danna epa.ajinamoto danna epa.. good luck
  13. CyberKing

    AG office Help

    AG Office ekaka wada karana kenek ho wada karana yaluwek hari innawanam poddak ahala kiyanna puluwan da. AG office eke ekkenekuta niwadu thiyenne kohomada kiyala..iridi, senasurada dekema niwadura thawa maseta niwadu thiyenne kohomada ?
  14. CyberKing

    Commercial Bank එකේ වැඩ කරන්නේ කවුද ?

    ගියා බන් දන් ආවෙ...ලිව්මක් ලියලා දෙන්න කිව්ව...සල්ලි දාන්නම් කිව්වා.. අම්මො හොද වෙලවට:P
  15. CyberKing

    Commercial Bank එකේ වැඩ කරන්නේ කවුද ?

    අම්මො ඇති යන්තම්..එහෙනම් ...ටග් ගාන යන්න ඕනෙ දැන්ම:love:
  16. CyberKing

    Commercial Bank එකේ වැඩ කරන්නේ කවුද ?

    නෑනෙ බන් ..එහෙම සීන් එකක් හිතුවෙ නෑ...රිසිට් එක අපු ගමන් ගට්ටා ,ආවා.. පෝලිමත් ටිකත් තිබ්බ නිසා ඉක්මනින් අවා... මාර සීන් එක...අපරාදෙ 3000 :sorry: වෙන එකෙක් සල්ලි අරන් නම්...බැන්කුවෙන් ..කියයි..කරන්න දෙයක් නෑ කියලා .. ශික් මමත් ගොනා වගෙ ආවානෙ..
  17. CyberKing

    Commercial Bank එකේ වැඩ කරන්නේ කවුද ?

    මා සීන් එක එහෙම සල්ලි ඇවිත් නම්...මම රිසිට් එක ගත්ත ගමන් අවා..:sorry:
  18. CyberKing

    Commercial Bank එකේ වැඩ කරන්නේ කවුද ?

    Machan kohomada call karanne...mama salli dapu bank ekatada..call karanna one .. Nathnam card center ekatada

    No contents