ඉඩම් ප්‍රස්නයක් හෙල්ප්
මම ඉඩමක් ගත්තා ලක්ෂ 11 ට මීට අවුරුදු 3 කට කලින් එක ගද්දි මුද්දර ගාස්තු අඩු කරගන්න ඕනේ නිසා ඉඩමේ වටිනාකම ලක්ෂ 7 කට දාලා ගත්තේ .
මම දැන් ඉඩම ලක්ෂ 15 කට විකුනන්න යන්නේ ..
මගෙන් දැන් ඉඩම ගන්න කෙනාට ඉඩමේ වටිනාකම ලක්ෂ 15 කියලා දාන්න පුළුවන් ද අලුත් ඔප්පුව හදද්දී