උක්කුං පුතාගේ වැඩ
උක්කුං පුතා ඊයේ FCID එකෙන් එලියට ඇවිත් පට්ටම ටෝකක් දුන්නේය. පළවෙනි පින්තූරය ඒ අවස්ථාවය.
එතන ඉදපු ගොඩාක් දෙනෙක්ට දැනුම නැහැ. ඒ සබ්ජෙක්ට් එක පිළිබදව ස්ටඩි කරලා දැනට ඉන්ජිනේරුවෙක් හැටියට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා මං විතරයි "
ඒ ඔහුගේ වචනය.
ලංකාව වැනි රටක FCID වැනි තැනක...