උක්කුං_පුතා

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    උක්කුං පුතාගේ වැඩ

    20915354_1026073197535786_8445130020933754967_n.jpg

    උක්කුං පුතා ඊයේ FCID එකෙන් එලියට ඇවිත් පට්ටම ටෝකක් දුන්නේය. පළවෙනි පින්තූරය ඒ අවස්ථාවය.

    එතන ඉදපු ගොඩාක් දෙනෙක්ට දැනුම නැහැ. ඒ සබ්ජෙක්ට් එක පිළිබදව ස්ටඩි කරලා දැනට ඉන්ජිනේරුවෙක් හැටියට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා මං විතරයි "

    ඒ ඔහුගේ වචනය.

    ලංකාව වැනි රටක FCID වැනි තැනක සැටලයිට් ගැන, චන්ද්‍රිකා ගැන දන්න උන් සිටිති යැයි ඉන්නවා යැයි රෝහිත බලාපොරොත්තු උනා නන් ඒක පට්ටම විහිළුවකි.

    රෝහිත කියූ අනිත් කාරණාවත් ඇත්ත විය හැක. චන්ද්‍රිකා ගැන ඉගෙන ගත්තු ඉන්ජිනේරුවෙකු ලංකාවට වෙලා ඉන්නවා නන් ඌ මෙහේ සිටින්නේ අංගොඩ හෝ මුල්ලේරියාවේ මානසික රෝහලකය.
    මොකද ඌට පිස්සු හොදටම වැඩි එකෙක් විය යුතුය. නැත්නන් ඌගේ තාත්තාත් විධායක ජනාධිපති වී පුතණ්ඩියා ඉගෙන ගත් දෙයින් වැඩක් ගන්නට ලෝකෙන් ණයට සල්ලි ඉල්ලාගෙන හෝ සුප්‍රීම් සැට් වගේ ප්‍රොජෙක්ට් එකක් කළ යුතුය.

    රෝහිත එතරම්ම උගතෙක් වී තවමත් ලංකාවේ ඉන්නේ ඔහුගේ තාත්තා මහින්ද රාජපක්ෂ වූ නිසාමය. ලෝකයේ අභ්‍යාවකාෂ ආයතන වල ශ්‍රී ලාංකිකයන් කොතෙකුත් සේවය කරනවා ඇත. ඒ උන්ට ලංකාවේ ඉදගෙන කරන්නට දෙයක් නැති නිසාය.

    රෝහිත,

    අපි අභ්‍යාවකාෂය ජය ගත යුතුය. කවදා හෝ ජයගත යුතුය. ඒත් අපිට තාමත් එය දුර වැඩිය.. බොහොමත්ම දුරය.
    කුණු කදුවලට මිනිසුන් යට වෙන රටක ,
    සුද්දා දැමූ රේල් පාර තවමත් එක අගලක් දික් කර ගන්නට බැරි වූ රටක,
    උමගක් හාරන්නට ගොස් ගම් නගර පිටින් ගිලා බසින්නට හදන රටක , නාය ගිහින් ගම් පිටින් පණ පිටින් වැළෙලෙන රටක,
    බොන්නට වතුර පොඩ්ඩක් සොයා හැතැප්ම හතර පහ ඇවිදින මිනිසුන් ඉන්න රටක,

    ජීවත්වෙන අපිට සැටලයිට් යවන්න කලින් කරන්නට වැඩ ගොඩක් ඇත. ඇත්ත ඒකය. උබේ වැරැද්දක් නැත. වැරැද්ද ඕක කරන්න පටන් ගත්ත එකාය. ඌව ගෝල්ෆේස් එකට ගෙනත් මඩු වලිගයෙන් තැලිය යුතුය.

    අනෙත් පින්තූරයේ රෝහිත ගේ ෆැමිළි සෙට් එකත් එක්ක ඉන්නේ කට්ටඩියෙකි.
    මෑන්ස් බිත්තරයක් කරකවා ටී වී එකේ වීරයෙක් කල පොරකි. සැටලයිට් යවන ඉන්ජිනේරුවෙක් අන්ජනන් අරින කට්ටඩියෙක් එක්ක සිනා මුසු මුහුණෙන් ඉන්න පොටෝවක් දැකීමට තරන් මගේ ඇස් පිං කර ඇත. FCID එකට කට්ටඩියාත් එක්කන් ගියා නන් උක්කුං පුතාට ලේසිය. එහෙනන් සුප්‍රීම් සැට් එකට වෙච්ච දේ ගැන කෙස්ගහට හරියටම දැන ගන්නට අපිට පුළුවන් ය.

    මට දුක අර උඩට ඇරියා කියන සුප්‍රීම් සැට් එක ගැනය...

    SOURCE : සහන් කොඩිකාරගේ ගේ ෆේස්බුක් සටහනක්

    • Like
    Reactions: RandomGuy

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    miniha harida nadda man danne na ath ohoma hithuwoth indiawata toilet hadanakam wena mukuth karanna wenne na .indiawe duppath kama ape dupathkamata wage sahenna awul.. un rocket hadala iwarai missile hadala iwarai aoita one na ewa . satelite wath apita one naaa. but mind set about what you do is very negative thats why we are still what we are:yes:limit karanna narakai minissunwa limit kadagena giya un tama game gahanne business and education pathen:yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    miniha harida nadda man danne na ath ohoma hithuwoth indiawata toilet hadanakam wena mukuth karanna wenne na .indiawe duppath kama ape dupathkamata wage sahenna awul.. un rocket hadala iwarai missile hadala iwarai aoita one na ewa . satelite wath apita one naaa. but mind set about what you do is very negative thats why we are still what we are:yes:limit karanna narakai minissunwa limit kadagena giya un tama game gahanne business and education pathen:yes:

    ඔය මගුලේ satellite එක යැව්වා කියලා ලංකවේ දියුණු වෙන්නෙ නෑ බන් , අනික ඔය යවපු මගුල(යැවුවද කියල ෂුවර් නෑ ) අපිට අයිති නෑ අපිට ඔකේ කිසිම සම්බන්දයක් නෑ ඕකෙන් service එක ගන්නවා ඇරෙන්න (satellite service ඕනම රටක් ගන්නවා අපි දැනුත් ගන්නවා හැබැයි ඕකෙන් නෙමෙයි), උබ වෙන රටකින් කාර් එකක් සල්ලි දීලා ගත්තා කියලා ලංකාවේ motor engineering දියුණු වෙන්නෙ නෑ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113

    ඔය මගුලේ satellite එක යැව්වා කියලා ලංකවේ දියුණු වෙන්නෙ නෑ බන් , අනික ඔය යවපු මගුල(යැවුවද කියල ෂුවර් නෑ ) අපිට අයිති නෑ අපිට ඔකේ කිසිම සම්බන්දයක් නෑ ඕකෙන් service එක ගන්නවා ඇරෙන්න (satellite service ඕනම රටක් ගන්නවා අපි දැනුත් ගන්නවා හැබැයි ඕකෙන් නෙමෙයි), උබ වෙන රටකින් කාර් එකක් සල්ලි දීලා ගත්තා කියලා ලංකාවේ motor engineering දියුණු වෙන්නෙ නෑ

    Ukkun Putha ge Asawata Yawapu ekak witharai ban, nathuwa Wena Mona Magulatawath nemei oka Yawwe ukkun putha Pora talk dunnata,. :rofl::rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ඔය මගුලේ satellite එක යැව්වා කියලා ලංකවේ දියුණු වෙන්නෙ නෑ බන් , අනික ඔය යවපු මගුල(යැවුවද කියල ෂුවර් නෑ ) අපිට අයිති නෑ අපිට ඔකේ කිසිම සම්බන්දයක් නෑ ඕකෙන් service එක ගන්නවා ඇරෙන්න (satellite service ඕනම රටක් ගන්නවා අපි දැනුත් ගන්නවා හැබැයි ඕකෙන් නෙමෙයි), උබ වෙන රටකින් කාර් එකක් සල්ලි දීලා ගත්තා කියලා ලංකාවේ motor engineering දියුණු වෙන්නෙ නෑ

    man satelite one na kiyala kiyala thiyenawa .read it again. i said about the mindset article writer wanna digest to readers which is limiting yourself comparing subordinates and peers around you or even the society:yes: if you cant get that cant help. read twice if you cant get whats the meaning :yes::D