1. madboyxxx

    නාදගම concert එක බලන්න යනවද?

    Tickets නම් ගත්තා. කුඩේකුත් ගන්න ඕනි
  2. madboyxxx

    හොදම Deodorant එකක්

    Native, Nivea, Old Spice reason? ------ Post added on 1698919908
  3. madboyxxx

    Netflix balanna

    Shared package use karanna epa (to be banned soon). Single device package ekak direct ganna. Naththam 4 denek set wela UHD package eka ganna. ekek ta watenne 1300k wage maseta. Data walata dialog eke netflix unlimited package ekak thiyanawa.
  4. madboyxxx

    A new era began

    got the same feeling but in which context?
  5. madboyxxx

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    yes! It turns out she was on my followers list all along lmao.
  6. madboyxxx

    මේ වොච් එක හොදයිද? ගත්ත අය ඉන්නවද?

    ගත්තා. බඩු Quality! ;-)(y)
  7. madboyxxx

    ලංකාවේ හොදම coffee brand එක

    Nescafe Gold is a good coffee machan.
  8. madboyxxx

    HND කරලා Software Engineer කෙනෙක් වෙන්න පුළුවන්ද?

    HND ඉවර වෙලා topup degree එකකට යන්න. මොන qualification තිබ්බත් skills හදා ගන්න.
  9. madboyxxx

    පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

    they are legit Machan. One of my cousins went to Japan through them. The only issue was there was a delay and they didn't give me the visa on time. meanwhile, i got promoted in my current company so i decided to move on.
  10. madboyxxx

    පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

    නෑ උන්ගේ ප්‍රශ්නයක්. උන් මට ඒ මාසෙම resignation දෙන්න කියලා කියලා තිබ්බේ next month මුල යවනවා කියලා 6ක් දීල තියෙන්නේ මචන්. තවත් ඉල්ලනවනේ. visa එකක් ගන්න එච්චර වියදම් යනවද ? ------ Post added on 1682415958 ඔක්කොම agreement copies මන් ගාව තියනවා මචන්. ------ Post added on 1682416109
  11. madboyxxx

    පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

    certificate ටික ගන්න පුළුවන් වෙයිද මචන්
  12. madboyxxx

    පාස්පෝර්ට් එක බලෙන් හෝල්ඩ් කරගෙන ඉන්නවා

    passport එකට වඩා certificate ටික වටිනවා බන් එහෙම කරන්නත් පුළුවන් හැබැයි ------ Post added on 1682414450

    No contents