danna magula thama. bota sure ekata passo ekak athi vikunaganna bariva...lol
Sirawatama passo ekak thiyenne, but wikunanna ona nea bola, 18k withara petrol karanawa, pvt use ekata supiri, oil change witharai needdanna magula thama. bota sure ekata passo ekak athi vikunaganna bariva...lol
2018 passo eka balapan, anika 60ta aduwen ganna puluwan, mm gaththe 3.5 millionසිරා..passo ඵක නිකන් ඩක්කුවක් වගේ..ෂුවර් ඕකට ඒක විකුණගන්න බැරුව අැති..අනික 70-75 ට කොහෙත්ම වටින්නේ නෑ passo ඵක..![]()
Town eke 9/10 dura duwanakota 12/13 karanna ona manussayek wage peddoth. Pissek wage peguwoth nam echchara karana ekak neUmba 141 ekaka lankawe fuel consuption eka kochcharada dannawada?
Neee .. mage eke okkoma tinawa safety nethuwa2015න් උඩ විට්ස් එකක්..65/70 කට වගේ එකක් ගනින්..විට්ස් වල ඔප්ශන් හොයන්න යන්න එපා..කෝකත් එකයි..
Oaka city eke karanne 6-8Town eke 9/10 dura duwanakota 12/13 karanna ona manussayek wage peddoth. Pissek wage peguwoth nam echchara karana ekak ne
AC wahala daTown eke 9/10 dura duwanakota 12/13 karanna ona manussayek wage peddoth. Pissek wage peguwoth nam echchara karana ekak ne
කවුද කියන්නෙ? උබ ඔය කාර් එක පාවිච්චි කරලා පැදලා බලලද ඔය කියන්නෙ? මගෙ කසින් අයියට ඕකක් තියෙන්නෙ බං. ඕකෙ fuel consumption එක වැටෙනවා මීටර් පැනල් එකේ. අපි ට්‍රැෆික් එකේ දුර දෙකම දුවලා හරියටම calculate කරලා ඔය ගාන කිව්වෙ. Colombo දරුණුම ට්‍රැෆික් එකක නම් 7/8 කරයි. එහෙම නැතුව සාමාන්‍ය town area වලදි 9/10 කරනවා. දුර දුවනකොට 12/13 කරනවා වාහනේ හරියට මේන්ටේන් කරලා හොදට එන්ජින් එක ටියුන් කරලා, ගොනා වගේ පාගන්නෙ නැතුව ගානට RPM එක 2ට අඩුවෙන් පාගලා ගියාම. වාහනේට නැගලවත් නැතුව ටෝක් දෙන ඔස්තාර්ලා තමා වැඩිOaka city eke karanne 6-8![]()
පිස්සුද බං දිගටම AC දාලා. සිංහලු තෙල් කරන්නෑ තෙල් කරන්නෑ ගාල මැරෙන්න හැදුවට FB15 ඔටෝ එකක ගානටම තෙල් කරනවා 141 එකAC wahala da
කවුද කියන්නෙ? උබ ඔය කාර් එක පාවිච්චි කරලා පැදලා බලලද ඔය කියන්නෙ? මගෙ කසින් අයියට ඕකක් තියෙන්නෙ බං. ඕකෙ fuel consumption එක වැටෙනවා මීටර් පැනල් එකේ. අපි ට්‍රැෆික් එකේ දුර දෙකම දුවලා හරියටම calculate කරලා ඔය ගාන කිව්වෙ. Colombo දරුණුම ට්‍රැෆික් එකක නම් 7/8 කරයි. එහෙම නැතුව සාමාන්‍ය town area වලදි 9/10 කරනවා. දුර දුවනකොට 12/13 කරනවා වාහනේ හරියට මේන්ටේන් කරලා හොදට එන්ජින් එක ටියුන් කරලා, ගොනා වගේ පාගන්නෙ නැතුව ගානට RPM එක 2ට අඩුවෙන් පාගලා ගියාම. වාහනේට නැගලවත් නැතුව ටෝක් දෙන ඔස්තාර්ලා තමා වැඩි
පිස්සුද බං දිගටම AC දාලා. සිංහලු තෙල් කරන්නෑ තෙල් කරන්නෑ ගාල මැරෙන්න හැදුවට FB15 ඔටෝ එකක ගානටම තෙල් කරනවා 141 එක
------ Post added on Oct 11, 2023 at 8:58 AM
උබ ගනින්කො. මේක මිනිහෙක්ට thread එකක් දාන්න නෑ. Hilux 109 . පුදුම වදයක් උනානෙCab hariyanne nadda
Ubata 141 ekak tibbada? එහෙනං එන්ජින් එක හරියට ටියුන් කරලා නැතුව ඇති උබMage experience eka nam araka. Umbe ayiya hena lucky![]()
Mage 141 eka dura average 17/18 krnwa wedima gihin tynwa 19 . laga nm 12 thmaTown eke 9/10 dura duwanakota 12/13 karanna ona manussayek wage peddoth. Pissek wage peguwoth nam echchara karana ekak ne
Accelerator eka uda hitan daOaka city eke karanne 6-8![]()
