1. P

    australian PR උදවු

    ඇයි මචන් ලංකාවේ පුරවැසි බාවේ අවලංගු වෙනවද එතකොට?? දැන් රටවල් දෙකේම දෙනවා නේද?
  2. P

    australian PR උදවු

    :shocked::shocked:
  3. P

    australian PR උදවු

    අම්මාට PR තියෙද්දී මචන් මම PR apply කරොත් මාස 4න් වගේ මට හම්බ වෙනවා. ඊට පස්සේ මට හම්බ වෙලා එහෙදි කෙල්ලව බැන්දොත් එහෙම කෙල්ලටත් PR හම්බ වෙනවා නේ??? එතකොට කෙල්ලට එන්නත් මාස 4ක් වගේ ද යන්නේ? citizen4ක් ඉන්නකොට මචන් ඒ අතරේ ලංකාවට එන්න බැරිද එක සැරයක් වත් ගිහින් එන්න?
  4. P

    australian PR උදවු

    :D එතකොට මචන් partner visa එක expired වෙන්නේ නැද්ද?:confused:
  5. P

    australian PR උදවු

    ඒ කියන්නේ මචෝ මට අවුරුදු 23යි නම් ඕස්ට්‍රේලියන් PR එක අම්මා නිසා ලැබුනා නම් බැදලා නැත්තම්.. PR එක හම්බු වෙලා මාස 3කින් වගේ බැන්තොත් ඒ බදින කෙල්ලටත් අවුලක් නැතිව ගන්න පුළුවන් නේ ??? :D
  6. P

    australian PR උදවු

    මචන් PR තියෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි PR නැති කෙනෙක්ව බදිනවා නම් , අනෙක් කෙනාට PR හම්බ වෙනවද? ඒ කොච්චර කාලෙකින් ද ?
  7. P

    australian PR උදවු

    :D බැදලා නෑ මචන්
  8. P

    australian PR උදවු

    ඒ කියන්නේ පුලුවන් නේද... ළමයා බැදලා හිටියොත් බෑ ද බන්?
  9. P

    australian PR උදවු

    :confused: ඒ කියන්නේ මචන් ලමයා 18 පහු උනාම වැඩිහිටියෙක් උනත් PR එක ගන්න පුළුවන් ද???
  10. P

    australian PR උදවු

    එහෙ නෙවෙයි මචන් ලමයි, අම්මයි දෙන්නම ලංකාවේ ඉපදිලා.ළමයාට අවුරුදු 18ක් පහු වෙලා තියෙද්දී. PR එක ලැබුනාම අම්මට...:confused:
  11. P

    australian PR උදවු

    හා
  12. P

    australian PR උදවු

    මචන්, අම්මාට ඔස්ට්‍රේලියන් පුරවැසි බාවය තියෙනවා නම් අවුරුදු 18ට වැඩි උනත් එක ළමයෙක් විතරයි නම් ඉන්නේ නම් බැදලා නැත්තම් ඒ ලමයාටත් පුරවැසි බාවය ගන්න පුළුවන් විදිහක් තියෙනවාද?
  13. P

    500$-සල්ලි-කොළ

    :D තැන්ක්ස් මචන් මට මේ වැඩේ ඉක්මනින් කර ගන්න ඕනේ මම බලන්නම් අරන් :yes:
  14. P

    500$-සල්ලි-කොළ

    :D එළකිරි එහෙම පුළුවන් නම්
  15. P

    Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

    මචන්ලා ඉසොෆ්ට් එකේ කරන්න තියෙන ලන්ඩන් මෙට්‍රොපොලිටන් ඩිග්රි එක හොදයිද? :rolleyes: CINEC එකට වඩා හොදට උන් කරනවා කියලා කියන්නේ:yes:
  16. P

    500$-සල්ලි-කොළ

    :( බිස්නස් කරන්නේ නෑ මචන් fiverr සල්ලි ටික යවන්න හදන්න බැලුවේ
  17. P

    500$-සල්ලි-කොළ

    ලංකා බැංකුවේ මචන් මම ඇහුවේ. කොයි බැංකුවේ උනත් කමක් නෑ. ඕපන් කර ගන්න පුළුවන් නම් මචන්

    No contents