1. C

    Phone හොරා Return

    ඉරාජ්, පෝන් හොරා ඔක්කොම එකයි. පෝන් හොරාව විතරක් නෙමෙයි ඉරාජ්වත් රිපෝට් කරන්න ඕනි.:angry::angry::angry::angry::angry:
  2. C

    Windows10 pro HELP

    :) thankzz
  3. C

    Katuwak enunama...

    පොඩී කටුවක් අරන් හාරලා ගනින්කෝ. ගැනු වැඩ කරන්නෙ නැතිව​
  4. C

    Windows10 pro HELP

    මම windows 10pro USEකරන්නෙ. ඊයෙ Turn off කරන්න යද්දි update and shutdown or Update and restart කියලා වැටිලා තිබ්බා. මමත් ඉතින් update and shutdown ක්ලික් කරා. ඒකupdate නොකර off කරන්න විදියක් තිබ්බෙත් නැ. මම අද උදේ ලැප් එක ඔන් කරට පස්සෙ Activation key එක දාලා active කරන්න කියලා message එනවා. PC...
  5. C

    Maya Sinhala Chitrapataya

    Youtube tiyanava,. gihin balapanko
  6. C

    යේසුස් වහන්සේ ? ජේසුස් වහන්සේ ?

    යේසුස් වහන්සේ ? ජේසුස් වහන්සේ ? යේසුස් වහන්සේ කියන්නෙ ජේසුස් වහන්සේටම නේද​? ඇයි යේසුස් වහන්සේ කියල කියන්නෙ. සමහර වාහන වල යේසු පිහිටයි කියලා ගහලා තියනවා මම දැකලා තියනවා. මේ ගැන දන්න කෙනෙක් කියන්න​
  7. C

    ක්‍රිස්තියානි මුස්ලිම් සංවාදයක්

    මේ පොතේ යේසුස් වහන්සේ කියන්නෙ ජේසුස් වහන්සේටම නේද​? ඇයි යේසුස් වහන්සේ කියල කියන්නෙ. සමහර වාහන වල යේසු පිහිටයි කියලා ගහලා තියනවා මම දැකලා තියනවා. මේ ගැන දන්න කෙනෙක් කියන්න​
  8. C

    මෛත්‍රී භාවනාව

    දවසකට විනාඩි 10ක් භාවනා කරනවා නම් මනස ගොඩක් සැහැල්ලු කර ගන්න පුලුවන්
  9. C

    බුදුන් හැමෝටම අයිතියි.

    හරි දාර්ශනිකයෝ ලෝකෙටම අයිතියි:)
  10. C

    සක්‌දෙව්රජ

    vadagath lipiyak
  11. C

    Sex_Change_Surgery

    :) :shocked:
  12. C

    නොඇසු,,ජනකවි

    REp 5+

    No contents