1. C

    පළාත්_පුෂ්පය

    දකුණූ පළාතයි, සබරගමුව පළාතයි හලලා නේද​. දකුණෙ උන් එයි දැන් රෙද්ද උස්සගෙන​
  2. C

    SLT පුරස්නයක්

    උබ බීලා.:lol::lol::lol::lol: සිහි තියන වෙලාවක කිරියට වරෙන්. යකෝ sltඑකෙන් උන් මේක දැක්කොත් හිතයි අපිට ස්පීඩ් වැඩිඑක ප්‍රශ්නයක් වෙලා කියල හිටං. ඊට පස්සෙ උන් ස්පීඩ් එක අඩු කරයි. උබේ ගෙදට්ට හොදට ස්පීඩ් තිබ්බට අනිත් අයගේ ගෙවල් වලට සාමන්‍ය ස්පීඩ් තියෙන්නෙ. :frown:
  3. C

    Google වගේමයි...

    meken ba. monava unath podi kollo pau :rolleyes:
  4. C

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    Fixed Deposit එකක් දන්න අවම මුදල කීයක්ද​? එක සැරේ Fixed Depositකිහිපයක් බැංකු හා මූල්‍ය ආයතන වල දාන්නපුලුවන් ද​? ඒ කියන්නෙ මම සම්පත් බැංකුවේ Fixed Depositඑකක් දාලා තියෙද්දි softlogic Financeවගේ එකකට ගිහිල්ල තවත් Fixed Depositඑකක් දාන්න පුලුවන් ද​?
  5. C

    හිතලා බලපන්කෝ මේක.

    ඒකට හොදම දේ සෝල සිස්ටම් එක​. ඒකෙ වාහනේ යන ගමනුත් ආරෝපණය කර ගන්න පුලුවන් . බලශක්තියත් අවම කර ගන්න පුලුවන්. දැන් තියන වාහන වල තෙල් වැඩකරනවා නම් මදි තමයි.
  6. C

    Google වගේමයි...

  7. C

    HELP එකක් ඕනි

    Firefox na. Kaspersky ekata vadiyen memory eka yanava. (82% )
  8. C

    උදව්වක් කරන්න.. පින් සිද්දවෙයි.

    ලින්ක් එක දාන්න . අපි සේරම එකතු වෙලා රිපෝට් කරමු. එක්කෙනෙක් රිපොට් කරාට වීඩියෝ එක අයින් කරන්නෙ නැ
  9. C

    HELP එකක් ඕනි

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි. අපේ officeඑකේ කපල් එකක් Lap දෙකක් ගත්ත. දෙන්නම් ගත්තෙ DELL i5 (4GB Ram , 2.3 processor, 1TB hard) එකක්. කොළඹ යුනිටිප්ලාසා එකෙන්මාර්තු මාසේ අරන් තියෙනෙ. මෙයාලට වයිරස් ගාඩ් එකක් නිකන් හම්බවෙලා. Kaspersky 2017 2ක් දෙන්න තිබිලා නැතුව ESET 2017 එක අනිත් ලැප් එකට දාලා...
  10. C

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මුන් වගේ ගොන් හරක්. හරි හමන් ඇප් ටිකක්වත් නැති වින්ඩොස් පෝන් ගන්නෙ මොකටද​? ගනිල්ලකො ඇන්ඩ්‍රොයිඩ් එකක්.
  11. C

    Isanka Ruwini

  12. C

    විර‍ෝධී ගී අපට එවන්න - නාමල් රාජපක්ෂ

    වීඩීයෝ එක බැලුවා. හොද උත්සහයක්.. සුබ පතනවා. ආයේත් මේවගේ ගොන් වීඩියෝ Youtubeදාලාඅහු උනොත් අල්ලලා හු#වනවා. උබ තමයි උබේ තාත්තට කෙලෙව්වෙ. :lol::lol::lol::lol:

    No contents